CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2306 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
The Night Owl (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Night Owl (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 23, 2022South Korea118 Min.
Your rating: 0
10 1 vote
The Night Owl (2022) | කිරුළ හිමි කුමරුගේ අභිරහස් මරණ

කතාව පැත්තට යන්න කලින් චිත්‍රපටියට පාදක වුන ඉතිහාසය ගැන කෙටියෙන් කියලා ඉන්නම්… ජෝසන් රාජධානියේ ඉන් ජෝ රජුගේ රාජ්‍ය සමය තුල තමා මේ කතාව දිවයන්නේ. ඉන් ජෝ රජුගේ වැඩිමල්ම පුතා තමයි සෝ හ්යොන් කියන්නේ, ඔහු තමයි ජෝසනයේ කිරුළ හිමි කුමරු. එකල වර්ධනය වෙමින් තිබුන චින්ග් රාජ්‍යයත් සමග ජෝසනයේ ඇති වූ සටන්වල ප්‍රතිඵලයක් විදියට කිරුළ හිමි සෝ හ්යොන් කුමරුව ප්‍රාණඇපකරුවෙක් විදියට චින්ග් රාජ්‍යයට අරන් යනවා. කොහොමහරි අවුරුදු අටකට පස්සේ කිරුළ හිමි කුමරු නැවතත් ජෝසනයට පැමිණෙනවා. ඒත් ඇවිත් වැඩි කල් යන්න කලින් කිරුළ හිමි සෝ හ්යොන් කුමරු මිය යනවා. විෂ ශරීරගත වෙලා මියගියා කියලා තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

එහෙනම් දැන් කතාව පැත්තට යං, චොන් ක්යොන්ග් සූ කියන්නේ අන්ධ කටු චිකිත්සකවරයෙක්, අන්ධයි කිව්වට මෙයාට අදුරේදී ටිකක් විතර පේනවා. ඒකහින්දම වෙන්නැති සමහරවිට මේ චිත්‍රපටිය The Night Owl කියලා නම් කරන්න ඇත්තේ. ක්යොන්ග් සූ අන්ධ වුනාට කටු චිකිත්සාවට ගොඩක් දක්ෂයි. ඉතින් ප්‍රධාන රාජකීය වෙදදුරු වෙන ලී හ්යුන්ග් ඉක් මෙයාගේ හැකියාව දැකලා රාජකීය සායනයේ වැඩට ගන්නවා. ඔහොම කල් යද්දි චින්ග් රාජ්‍යය ප්‍රාණ ඇපයට ගෙනිච්ච කිරුළ හිමි කුමරු අවුරුදු අටකට පස්සේ ආයෙත් එනවා. එකදවසක් කිරුළ හිමි කුමරුට ලී හ්යුන්ග් ඉක් විෂ පොවපු ඉදිකටු වලින් ප්‍රතිකාර කරනවා අදුර නිසා ක්යොන්ග් සූ හොදට දකිනවා. මේක පිටුපස ඉන්නේ රජතුමා කියලත් දැනගන්නවා. මේ ඇත්ත ගැන වෙන කවුරුවත් දන්නේ නෑ. ඒකහින්දා ක්යොන්ග් සූට ඇත්ත හෙළි කරන්න ඕන වෙනවා. ඇත්ත හෙළි කරන්න මොහුට පුළුවන් වෙයිද? ඇත්ත හෙළි කලත් කිසිවක් වෙනස් නොවේවිද?

ඉතින් මේ කුතුහලයෙන් පිරුණ චිත්‍රපටිය මගනොහැර නරඹන්න කියලා ආරාධනා කරනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නයන බුද්ධික (Baiscopelk)
IMDb 6.6 /10 341 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

An Tae-jin
Director

Cast

Ryu Jun-yeol isCheon Gyeong-su
Cheon Gyeong-su
Yoo Hae-jin isKing Injo
King Injo
Choi Moo-sung isLee Hyung-ik
Lee Hyung-ik
Cho Seong-ha isLord Choi
Lord Choi
Kim Sung-cheol isCrown Prince Sohyeon
Crown Prince Sohyeon
Ahn Eun-jin isConsort Jo
Consort Jo
Jo Yoon-seo isCrown Princess Kang
Crown Princess Kang
Lee Joo-won isSeok-cheol
Seok-cheol
Kim Yae-eun isCourt Lady Seo
Court Lady Seo

Similar titles

The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Rise of the Lycans (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khaidi No. 150 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Bullet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Konda Polam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published