CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3074 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 31, 1992United States81 Min.
Your rating: 0
6.5 2 votes
Army of Darkness (1992) | අවාසනාවන්ත මරණය III

දෙවනි ෆිල්ම් එකේ අවසානෙට ඈෂ් කාලය හරහා වෙනම ලෝකයකට යනව, ඊට පස්සෙ එයාට ඕන වෙනව එයා හිටිය වර්තමාන ලෝකයට ආපහු එන්න, එහෙදි මෙයා රජ වෙන සිද්ධියකුත් තියෙනව, ඈෂ් ඉන්න මාළිගාවෙ ඉන්නව වයිස්මන් කියල කෙනෙක්, එයා කියනව ඒ වැඩේට නෙක්‍රොනෝමිකන් කියන ග්‍රන්ථය ඕන වෙනව කියල, ඒක තියෙන්නෙ පාළු කනත්තක, ඉතින් මේ ඈෂ් කනත්තට යනව ඒ පොත අරගෙන එන්න, වයිස්මන් ඔහුට කියනව ඒ පොත අතට ගන්න කලින් වචන තුනක් හඬනගා කියන්න අවශ්‍යයි කියල, කොහොම හරි ඉතින් මේ ඈෂ්ට ඒ වචන තුන හරියටම එතනදි කියන්න අමතක වෙනව, නමුත් මේ ඈෂ් ඒ පොත අරගෙන මාළිගාවට ආපහු එනව, ඒත් එයා නිවැරදි ආකාරයට ඒ පොත ගත්තෙ නැති නිසා ඒ ග්‍රන්ථයට අධිපති යක්ෂයෙක් තවත් සේනාවක් එක්ක ඈෂ්ව හොයාගෙන එනව, ඒ පොත නැවත අරගෙන යන්න, එතනින් එහාට ඈෂ් මොකක්ද කරන සිද්ධිය කියල දැනගන්න අපි ෆිල්ම් එක බලමු,

Evil Dead ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

1. The Evil Dead (1981)

2. Evil Dead II (1987)

3. Army of Darkness (1992)

4. Evil Dead (2013)

5. Evil Dead Rise (2023)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනූෂ රුක්ෂාන් (Baiscopelk)
IMDb 7.4 /10 185,212 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sam Raimi
Director

Cast

Bruce Campbell isAshley 'Ash' J. Williams / Evil Ash
Ashley 'Ash' J. Williams / Evil Ash
Marcus Gilbert isLord Arthur
Lord Arthur
Richard Grove isDuke Henry the Red
Duke Henry the Red
Patricia Tallman isPossessed Witch
Possessed Witch
Ted Raimi isCowardly Warrior / Second Supportive Villager / S-Mart Clerk
Cowardly Warrior / Second Supportive Villager / S-Mart Clerk

Similar titles

The Cellar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Imaginary (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Childe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Requin (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
CODA (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hasee Toh Phasee (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Careful What You Wish For (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supercop 2 (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
17 Again (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published