CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3327 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 09, 2015United Kingdom132 Min.
Your rating: 0
9.4 5 votes
Legend (2015) | මැර සහෝදරයෝ සහ ආදරවන්තිය..

1933 ඔක්තෝම්බර් 24 වෙනිදා එංගලන්තයේ නැගෙනහිර පෙදෙසේ ඩේවිඩ් ක්රේ ට සහ වයලට් ක්රේ ට නිවුන්නු දෙන්නෙක් උපදිනවා. ඒ දෙන්න තමයි රොනල්ඩ් ක්රේ සහ රෙජිනන්ඩ් ක්රේ. ඉතින් මෙහෙම ඉපදුනු මේ නිවුන් සහෝදරයෝ දෙන්නා ස්කොට්ලන්ඩ්යාර්ඩ් ඒක වගේම මුළු ලන්ඩනයම 1950 1960 දශකයේදී හොල්ලනවා. මේකෙන් රොනී ක්රේ කියන්නේ පොඩි අසනීපයක් තියෙන කෙනෙක්.. අසනීපෙ මොකක්ද කියලා කතාවේදීම බලාගන්නකෝ . ඒ වගේම තමයි රෙජ් කියන්නේ මොළකාරයා. මේ දෙන්නම එකතුවෙලා ලන්ඩන් නගරයේ නැගෙනහිර කොටසේ ක්ලබ් කරන ගමන් මැරකම් කරමින් ඉන්නවා. ඒ කාලෙදිම තමයි රිචර්ඩ්සන් කියන බටහිර ලන්ඩනයේ මැරයෝ දෙන්නෙක් බිහිවෙන්නේ. ඉතින් මේ දෙන්නත් එක්ක සටනක් කරන ක්රේ සහෝදරයෝ අවසානයේදී එයාලව පරාජය කරල බටහිර කොටසේත් තමන්ගේ රාජධානියට එකතු කරගන්නවා. එහෙම එකතු කරගෙන මුළු ලන්ඩනයම මෙයාලගේ පාලනයට යටත් කරගෙන කරගෙන යන්නයි හදන්නේ.. හැබැයි ඒ වැඩේ කොච්චර දුරට සාර්තක වෙයි ද?

මේ අතරදී තමයි ක්රේ සහෝදරයින්ගෙන් කෙනෙක්ට මල්සරා විදින්නේ.. ඒ විදියට එක සහෝදරයෙක්ට එකතුවෙන ආදරවන්තිය ලොකු වෙනසක් කරන්න හදනවා තමන්ගේ පෙම්වතාගේ ජිවිතයේ. ඇය කරන්න හදන වෙනස මොකක්ද? ඇයගේ ඒ ඉලක්කය සාර්ථක වෙයි ද ? ඒ වගේම තමයි අපිට මේ කතාව කියන්නේ එක් පුද්ගලයෙක්.. කතාව බලාගෙන යන්නකෝ.. ඒ කෙනා කවුද කියලත් ඔයාලට තේරෙයි. IMDB ලකුණු වලින් 7.2ක ගත්ත ෆිලුමක්..මේකේ ක්රේ සහෝදරයෝ විදියට ද්විත්ව රංගනයක යෙදෙනවා Tom Hardy . ඒ වගේම තමයි ෆ්‍රැන්සිස් විදියට Emily Browning රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම තමයි මේක සත්‍ය කතාවක්. (Krey Twins කියලා අන්තර්ජාලයේ සෙවුමක් කලොත් තව වැඩි විස්තර බලාගන්න පුළුවන්)… ඒ වගේම තමයි ගොඩක්ම ලස්සනට ෆිලුම හදල තියෙනවා

Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දසන් බුද්ධික (Baiscopelk)
IMDb 6.9 /10 190,155 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom Hardy isRonald Kray / Reginald Kray
Ronald Kray / Reginald Kray
Emily Browning isFrances Shea
Frances Shea
Christopher Eccleston isLeonard 'Nipper' Read
Leonard 'Nipper' Read
David Thewlis isLeslie Payne
Leslie Payne
Taron Egerton isMad Teddy Smith
Mad Teddy Smith
Chazz Palminteri isAngelo Bruno
Angelo Bruno
Colin Morgan isFrank Shea
Frank Shea
Paul Bettany isCharlie Richardson
Charlie Richardson
Tara Fitzgerald isElsie Shea
Elsie Shea
Aneurin Barnard isDavid Bailey
David Bailey

Similar titles

1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3096 Days (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beautiful Disaster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hit-and-Run Squad (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TurboTurbo (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spellbound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby John (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arrival (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published