CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2847 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2023India112 Min.
Your rating: 1
5.5 2 votes
Faraaz (2023) | ත්‍රස්ත ප්‍රහාරය..

තමන් ආදරය කරන අය.. නැත්නම් තමන්ගේ යාළුවෙක් වෙනුවෙන් ඔයාට කොච්චර ලොකු කැපකිරිමක් කරන්න පුලුවන්ද? අනික් අය නොකරන විදියේ කැප කිරිමක් ෆරාස් කලා. ඒකයි ඔහු වෙනුවෙන් මේ චිත්‍රපටිය හැදෙන්නේ..

2016 ජුලි 1 වැනිදා බංගලාදේශයට හිරු උදා වෙන්නේ බංගලාදේශ ඉතිහාසයේ දරුම ත්‍රස්තවාදි ප්‍රහාරය එදින එල්ලවේවි කියලා නොදැනයි.. තුවක්කු අතින් ගත් තරුණයින් පස්දෙනෙක් බංගලාදේශයේ හෝලි ආටිසන් අවන්හලට ගොඩ වදිනවා. ඒ රාත්‍රි 9.20ට පමණ. ඔවුන්ගේ අරමුණ වෙන්නේ බංගලාදේශ මුස්ලිම් නොවන සියළුම අය මරා දැමිමයි.. ‍ඉතින් එතැන් පටන් සිදුවු සිදුවිම තමයි මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ. මේ ප්‍රහාරය නිසා විවිධ රටවල් වල 24 දෙනෙක් මිය ගියා. එයට එක් ඉන්දියානු තරුණියක්ද ඇතුලත්… සමහර විට ඒ නිසාමත් වෙන්න ඇති මේ ගැන ඉන්දියාවේ මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Hansal Mehta විසින්..shahid,CityLights,Simran,Omerta ඔහු අතින් නිර්මාණය වු චිත්‍රපටි කිහිපයක්. මෙහි චරිත වලට නම් අලුත් කිහිප දෙනෙක් තමා එකතු වෙන්නේ… කොහොම හරි බංගලාදේශ් මේ ප්‍රහාරය ගැන නොදැනුවත් නම් එහෙමම මේ චිත්‍රපටිය බලන්න. එතකොට ස්පොයිල් නොවි කතාව බලන්න පුලුවන්. හැබැයි එදා උන සිදුවිම දන්නවා නම් මේ චිත්‍රපටිය හැදෙන්න හේතුවත් මේ වෙද්දි දැනගෙන ඉන්න පුලුවන්. එහෙනම් රසවිදින්න කියලා ආරාධනා කරනවා.

Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශණ නිශාන්ත පීරිස් (Zoomlk)
IMDb 4.8 /10 1,286 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Hansal Mehta
Director

Cast

Similar titles

JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftermath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ace (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kyaa Kool Hain Hum 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
7th Day (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Partners (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published