CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4145 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 28, 2023India165 Min.
Your rating: 10
9.4 16 votes
Ponniyin Selvan: II (2023) | “ වෛරයක අවසානය ? ”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

මනිරත්නම්ගේ මෑතකදී එලිදැක්වු චිත්‍රපටි හා බලන කොට මේ පොන්නියින් සෙල්වන් ද්විත්වය විශිෂ්ඨයි . මට දැනුන විදියට එකට වඩා දෙක ඉදිරියෙන් තිබුනා. සටන් ජවනිකාවලට මුල් තැනක් නොදී කතාවට මුල් තැනක් දීල එකත් රජ කතාවක් කොහෝමද සාර්ථක කරගන්නේ කියල මනිරත්නම් හොදට දන්නවා වගේ. ගොඩාක් අය මේක තවත් බාහුබාලියක් වෙයි කියල හිතුවා ඒ වගෙම බලාපොරොත්තුවුනා . සටනට වඩා කතාවට මුල් තැන දීල සාර්ථක නිර්මාණයක් මනිරත්නම් අපට දීල තියෙනවා. ප්‍රධාන නලුවන් රාශියක් යොදාගෙන ඒ හැම කෙනාටම සමතැන් දීල හොද රංගනයක් ඔවුන්ගෙන් ලබාගෙන තියෙනවා. හැම නලු නිළියක්ම උපරිම සාධාරනයක් මේ සිනමා කෘතිය වෙනුවෙන් ඉෂ්ඨ කරල තියෙනවා.

කතාව ගැන බලන්න දෙයක් නෑ. පල්වෙනි එකෙන් අඩිතලම දාල දෙවෙනි එකෙන් ගොඩනැගීමක් කරල තියෙනවා කියලයි කියන්න වෙන්නේ. නනිදිනි ආදිත්‍ය කරිකාලන්ගෙන් පලිගන්න හැකිවුනාද ? කියලනම් හරියටම කියන්න බෑ. පලිගන්නා සිත්වලට කවදාවත් ජයගැනීමක් නෑ. එහේම ලැබුනත් එය තාවකාලිකයි.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 8.1 /10 11,911 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mani Ratnam
Director

Cast

Vikram isAditha Karikalan
Aditha Karikalan
Aishwarya Rai Bachchan isNandini / Mandakini Devi
Nandini / Mandakini Devi
Jayam Ravi isArunmozhi Varman
Arunmozhi Varman
Karthi isVanthiyathevan
Vanthiyathevan
Prakash Raj isSundara Chozhar
Sundara Chozhar
R. Sarathkumar isPeriya Pazhuvettarayar
Periya Pazhuvettarayar
R. Parthiban isChinna Pazhuvettarayar
Chinna Pazhuvettarayar
Jayaram isAlwarkkadiyan Nambi
Alwarkkadiyan Nambi

Similar titles

Madam Chief Minister (2021) Sinhala Subtitles
Journey 2: The Mysterious Island (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarkar (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Forgotten Battle (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tomorrowland (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Con Artists (2014) Sinhala Subtitles | The Technicians (2014) | සිංහල උපසිරැසි සමඟ
Werewolf by Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ong Bak 2 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman 1984 (2020) With Sinhala Subtitles
Hulk: Where Monsters Dwell (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devdas (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published