CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3927 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 26, 2014United States130 Min.
Your rating: 0
9.5 8 votes
Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම

මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට රගපාන අතර තවත් ප්‍රධාන චරිතයක් රගපාන්නේ ගැරී ඕල්ඩ් මෑන්. මෙයි තමයි රොබෝකොප් (2014) චිත්‍රපටියේ දොස්තර ඩෙනට් නොර්ටන් විදියට රගපෑවේ.

කතාව ගැන කිව්වොත් මේ කතාවෙන් කියවෙන්න අර්ථය තමයි අවුරුද් දහස් ගානක් මිනිස්සු කතා කරපු සත්‍යයක්. ඇයි අපි එකිනෙකා මරා ගන්නේ කියන එක. විද්‍යඥයින් විසින් හදපු වෛරස් එකක් නිකුත් වෙලා ඉක්මනින් බොවෙන මරනය ගෙන දෙන වෛරයකින් මිනිස්සු මැරෙනවා. මේ සිදුවීමෙදී ඉතුරු වෙන්නේ වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිය තියෙන අය විතරයි. මේක වෙලා අවුරුදු 10කට පස්සේ බේරිච්චි මිනිස්සු කොටසක් සහ බේරිච්ච වදුරන් කොටසක් එක්ක ඇතිවන සටනක් කතාවෙන් කියවෙනවා. බොහොම හෙමින් කතාව දිග ඇරුනත් බොහොම රසවත් විදියට හදලා තියෙනවා කියන්න පුළුනන්. සටන් වලින් පිරිච්ච හොද කතාවක් කියලා කියන්න පුළුවන්.

ඒක නිසා මේක බලන්න කාටත් ආරධනා කරනවා. මම හිතන විදියට මේකේ හැම රසයක්ම තියෙනවා කියලත් කියන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජන ඉෂාන් ක්‍රිෂාජ (Baiscopelk)
IMDb 7.6 /10 451,438 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Matt Reeves
Director

Cast

Similar titles

Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
God’s Country (2022) Sinhala Subtitles
The Boy in the Striped Pajamas (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tomorrow War (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodies Bodies Bodies (2022) Sinhala Subtitles
Sarocharu (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
An Extremely Goofy Movie (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published