CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2288 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 2013United States96 Min.
Your rating: 0
5.7 3 votes
V/H/S/2 (2013) | වීඩියෝ පටය තුල තවත් වීඩියෝ පටයක්….

අද ඔබ වෙත අරගෙන ආවෙ The Blair Witch Project (1999) නම් සිනමා පටයෙන් ලෝක සිනමාවට දායක වූ දළපට-හමුවී (Found-Footage) ඒ අනුව ගෙතන කතාවක්. 2012 වසරේ මුල්ම V/H/S සිනමා පටය ප්‍රේක්ෂකයන් අතර පත් වු අතර මේ එහි අනුබැදියක්. නමුත් මෙහි චරිත හෝ සිදුවීම් කිසිවක් ඊල අදාල නැහැ. ඉතින් පළමු සිනමා පටය බැලීම මෙය බැලීමට වාසියක් හෝ අවාසියක් වසියක් වෙන්නෙ නැහැ. ඇත්තටම ටිකක් අමුතු කතාවක්. 2013 වසරේ ජූනි 06 වැනිදා නිකුත් වූ මෙම සිනමා පටය තුල දිවෙන්නෙ දළපට-හමුවී හමුවීම් කිසිපයක්ම සම්බන්ධ සිදුවීම්. නමුත් ඒ සියල්ල එක් දලපටයක තිබී හමුවුනොත්…? නියමයි නේද… මොහොම විශිෂ්ට Horror හා Thriller ගණයන්ට අයිති කතාවක් කියන්න පුලුවන්. ඒකට හොදම උදාහරණය 7.1ක් IMDB අගය.

Simon Barrett, Jason Eisener, Gareth Evans, Gregg Hale, Eduardo Sánchez, Timo Tjahjanto, Adam Wingard මේ අය තමයි මෙහි එක් එක් වීඩියෝ පටයන් නිර්මාණය කරල තියෙන්නෙ. Kelsy Abbott, Hannah Al Rashid, Fachry Albar, Oka Antara, Devon Brookshire මේ අය වගේම තවත් බොහොම ගණනක් මෙහි රංගනයේ යෙදෙනව. මේ ඔක්කොම එකතු වෙලා තමයි එක සිනමා සිත්තමක් බවට පත වෙලා තියෙන්නෙ.

දැන් තමයි කතාව, ලැරී කියන්නෙ පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වගේ පුද්ගලයෙක්. මෙයාට පැවරෙනවා උසස් පාසලේ සිසිවෙක් හොයන්න. වැඩේ පවරන්නෙ එ සිසිවගෙමව. මේ වෙනකොට කොල්ලා අතුරුදහ්න් වෙලා ටික දවසක්. අම්ම එයා ජීවත් වුන ගෙදර ලිපිනය එහෙම ලබා දෙනව, නමුත් මොවුන්ට ගේ ඇතුලට යන්න වෙන්නෙ පිටුපස ජනේලයකින් ඇතුල් වෙලා. කොහොම කොහොම හරි ලැරී හා ඔහුගේ සහයිකාව ගේ ඇතුලේ දැන්. සහයිකාවට යමෙක් මේ ගේ ඇතුලෙ ඉන්නව කියල දැනෙනව, නමුත් ලැරී නම් ඒක පිළිගන්න සූදානම් නැහැ. ගෙදර පුරාම VHS පට විසිරිලා හැම තැනකම වගේ රූපවාහිනී හා VHS දාවක්. මේ සිසුවා තරමක් ගුප්ත කෙනෙක් බවයි මොවුන්ගේ අනුමානය වෙන්නෙ. කොහොම හරි ලැරී ගේ පරීක්ෂා කරනකම් සහයිකාව කොලුවාගේ පරිගණකය පරීක්ෂා කරන්න ගන්නව ඔහු විසින් කරගෙන ගිය වීඩියෝවක් එහෙම ඇයගේ ඇස ගැටෙනව.

ඇය එක් VHS පටයක් දාවනය කරනව මෙ අතර, එහි තියෙන්නේ වාහන අනතුරකින් තමන්ගේ එක් ඇසක් අහිමි වූ කෙනෙක්ට කෘතීම ඇසක් යොදන සිදුවීමක්. ඒ පුද්ගලයාට පෙනීම ලැබුනා වුනත් ඔහුට වෙනදා නොපෙනුන භූත ආත්මයන් පේන්න ගන්නව. මෙ අතර ඒ පුද්ගලයා සොයා එනව උපතින් බිහිරි වූ ශ්‍රවණාදාරකයක් රෝපණය කල තරුණියක්, ඇයටත් ශ්‍රවනය කිසීමට හැකි වුනත් අපිට නො ඇසෙන්ස ශබ්ද ඇසෙනව. ඇය එන්නෙ ඔහුට අනතුරු අගවන්න. අවසානයේ ඔවුන්ට….. වෙනව. දැන් ලැරීගේ සහයිකාව දෙවන VHS පටයත් බලන්න ගන්නව…. මෙගෙම බොහොම බයනක VHS පට කීපයක්ම ඇය බලනව. ඇයට කුමක් වෙයි ද? ලැරී කුමක් හොයාගනු ඇති ද? අර අතුරුදහන් වු කොලුවාට කුමක් වී ඇති ද? නමුත් මේ කතාව මම ආසම විදිහ අවසානය වෙනස් වන එක්ක…! ඔන්න පොඩි ඉගියක් දුන්න දැන් ඔයාලම බලා ගන්න.

V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර කරුණාරත්න (Baiscopelk)
IMDb 6 /10 41,809 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Bridge Curse (2020) Sinhala Subtitles
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination 3 (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tornado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Garfield’s Pet Force (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Traders (2015) Sinhala Subtitles
Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published