CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4333 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Seema Raja (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Seema Raja (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 13, 2018India158 Min.
Your rating: 0
0 votes
Seema Raja (2018) Sinhala Subtitles | දිරාපත් වූ රාජධානිය යලි පිබිදවූ නුපුරුදු රජෙක් [සිංහල උපසිරැසි සමග]

Seema Raja (2018) Sinhala Sub
Seema Raja (2018) Sinhala Subtitle
Seema Raja (2018) Sinhala Subtitles

සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න ලැබුන. දමිල සිනමාවෙ අවුරුදු හතක් වැනි කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වුනු Sivakarthikeyan ගෙ අලුත් ෆිල්ම් එක. මේකට IMDb දර්ශකයෙ ලැබිල තියෙන්නෙ අගය 5ක් විතරයි. මම හිතනව ඉදිරියෙදි මේ අගය වෙනස් වෙයි කියල. මොකද ෆිලුම නම් සුපිරියි.

පුරාණ දමිලයන් විසින්,
දඩයමට භාවිත කෙරූ ‘වලරිය’…
ප්‍රථම වතාවට යුධ පිටියේදි ‘වලරිය’,
භාවිත කරේ අපේ කඩම්බවේල් රජතුමා…

එවකට භෞතික ශක්තීන්ට වඩා හතුරාගේ,
මානසික ශක්තිය කපා බිදහෙලීම…
වඩා උපායශීලී ක්‍රියා පිලිවෙතක් වුනා…

ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය අපි කවුරුත් දන්න Samantha Akkineni. මීට අමතරව Soori, Napoleon, Simran Bagga, Lal වගේ ප්‍රසිද්ද නළු නිලියන් කිහිප දෙනෙක් රඟපානව. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ Ponram කියන අධ්‍යක්ෂක වරය විසින්. අවුරුදු 800කට පෙර ඇති වෙච්ච දමිල රාජාධානියක රාජකීය පවුලක කතාවක් තමයි චිත්‍රපටයෙ අන්තර්ගතවෙලා තියෙන්නෙ. කොමඩි සීනුත් ගොඩක් තියෙනව, නොසෑහෙන්න හිනාවෙන්න පුලුවන්, Soori ඉන්නව කිව්වම ඔයාලම දන්නවනෙ.

සීමරාජා රාජකීය පවුලක තරුණයෙක්. මෙයා ගමන් කරන්නෙ අශ්වයො දෙන්නෙක් ඇදගෙන යන අශ්ව කරත්තෙක. අශ්වයො දෙන්නගෙ නම් ඇලෙක්ස් සහ ටෙලෙක්ස්. ඒ වගේම මෙයා දඩයම් බල්ලෙකුත් එක්ක යනව. එයාගෙ නම ටයිගර්. මෙයත් එක්ක කොහේ ගියත් යන කෙනෙක් තමයි මෙයාගෙ මුදල් අයකැමිය ආන්ඩිසාමි නොහොත් කනක. මෙයා හරිල සරල විදිහට ජීවත් වෙන්නෙ. ඒත් මෙයාට සෙල්වි කියන සිලම්බම් උගන්වන උගන්වන ටීචර් එක්ක ආදරයක් ඇති වෙනව, ඔතනින් පස්සෙ තමයි මෙයාට වගකීමක් කියල දෙයක් තේරෙන්න ගන්නෙ. එයාගෙ ආදර කතාවෙත් බාධක තියෙනව, සීමරාජ ඒවට මුහුන දෙන්නෙ කොහොමද කියල බලාගන්න ඔයාලටම ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!

Seema Raja (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චානක ඉඳුනිල් (Baiscopelk)
IMDb 4.4 /10 1,615 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ponram
Director

Cast

Sivakarthikeyan isSeema Raja / Kadambavel Raja
Seema Raja / Kadambavel Raja
Samantha Akkineni isSuthanthira Selvi
Suthanthira Selvi "Selvi"
Simran isKaaleeshwari
Kaaleeshwari
Napoleon isAriya Raja
Ariya Raja
Soori isAdiasamy
Adiasamy
Sriranjini isSeema Raja's Mother
Seema Raja's Mother
Lal isKarikkada / Kaathadi Kannan
Karikkada / Kaathadi Kannan
Manobala isHeadmaster
Headmaster
Rajendran isWrestling Coach (Special Appearance)
Wrestling Coach (Special Appearance)
Charandeep isPuliyampatti Tigers Wrestler
Puliyampatti Tigers Wrestler

Similar titles

Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Insurgent (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trauma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varunan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dark Nuns (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: On Stranger Tides (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: First Flight (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kabir Singh (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published