CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3710 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 12, 2023India150 Min.
Your rating: 1
9.1 13 votes
Custody (2023) | “අවනීතියට එරෙහිව”

(Custody (2023) Sinhala Subtitles) (Custody (2023) Sinhala Sub) (Custody Sinhala Subtitles) (Custody Sinhala Sub) (Custody Sinhala Subtitle)

ජනප්‍රිය තෙලුගු නලු නාග චෛතන්‍යා රඟන අලුත්ම චිත්‍රපටය තමයි Custody කියන්නේ… කාලෙකින් කොල්ලා සුපිරියක් දීලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්…

Action සහ Thriller කියන Category එකට අයත් වෙන මේ චිත්‍රපටය පසුගිය මැයි මස 12 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කලා.. IMDB අගයත් 7.8 ක් වැනි ඉහල අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා.. මේක ආදායම් අතින් නම් ඒ තරම් සාර්ථක වුනේ නෑ. විචාරකයන් ද මිශ්‍ර ප්‍රතිචාර දැක්වූ නමුත් ප්‍රේක්ෂකයන් විසින් නම් ලබා දී තිබුනේ හොඳ ප්‍රතිචාර තමයි…

ඉතින් මේ චිත්‍රපටය නරඹන්නට පුලුවන් හොඳ සුපිරි මට්ටමක තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ..චිත්‍රපටය නැරඹු කෙනෙක් හැටියට සිත් ඇදගන්නා සුලු කතාවක් මේ චිත්‍රපටයට පාදක කරගන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා .

ඒ වගේම මෙහි නාගාගේ රංගනයත් අය කියන්න දෙයක් නෑ සුපිරි මට්ටමක තිබුනා..

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕන නෑ ඔයා දෙමළ සිනමා රසිකයෙක්නම්. ඔහු තමයි වෙනකට් ප්‍රභූ. අජිත් කුමාර්ගේ Mankatha, සිම්බුගේ Maanaadu වගේ සුපිරි වෙනස්ම චිත්‍රපට රැසක් සිනමාවට දායාද කල ඔහුගේ පලමු තෙලුගු චිත්‍රපටය තමයි මේක.

මේ චිත්‍රපටය තෙලුගු සහ දෙමළ භාශා ලෙස වෙන වෙනම රංගන පිටපත් දෙකකින්ම තිරගත වුනා. 💖

ඉතින් මෙහි නාග චෛතන්‍යාට අමතරව . ක්‍රිතී ෂෙට්ටි,අරවින්ද් ස්වාමි , සම්පත් රාජ් වගේ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම අපි කවුරුත් ආදරය කරන දමිළ නළු ජීවා සහ දමිළ නිළි ආනන්ධි ද cameo appearance එකකින් බලාගන්න පුළුවන් අවස්ථාව තියෙනවා..

කතාව ගැන මුකුත්ම කියන්නට යන්නේ නෑ, ඒත් අවනීතියට එරෙහි පොලිස් නිලධාරියෙක් ජඩ දේශපාලනය එක්ක කරන ලොකු යුද්දයක් බලාගන්න පුළුවන් ඔයාලට.. ඉතුරු විස්තර නම් මොකුත් කියන්නෑ, මොකද මේ වගේ නිර්මාණයක් බලන්න ගන්න ඕන කුතුහලයෙන්..ඒ නිසා මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා 🥺❤️

Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 8.3 /10 3,575 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Batman v Superman: Dawn of Justice (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Member Rameshan 9am Ward (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Tomorrow, Your Yesterday (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Listen AKA Voces (2020) With Sinhala Subtitles
Fast & Furious 6 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Over (2021) Sinhala Subtitles
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • නුවන් අසේල June 14, 2023 Reply

    සිංහල උපසිරැසි දෙන්න ද ෆිල්ම් වලට

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published