CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5266 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2008India186 Min.
Your rating: 0
9.4 13 votes
Ghajini (2008) | සෙනහසේ නමින් යුක්තිය සොයා

මේක ලස්සන ආදර කතාවක්. Asin මේක රඟපාන්නේ Kalpana කියන නිරූපිකාවකගේ චරිතය. Asin ගේ ලස්සන මම කියන්න ඕනා නෑ නේ. ඉතින් මෙයා Sachin කියන Air Voice දුරකථන සමාගමේ අයිතිකරු එක්ක ආදරයෙන් වෙලෙනවා. මං කොහොමද කියලා කියන්නෑ. කිවුවොත් ඒකෙ රසය නැතිවෙනවා. මේකේ Sachin ගේ චරිතය රඟපාන්නේ Aamir Khan. කොහොම හරි Kalpanaa දවසක් රූගත කිරීම් වගයකට Goa යමින් ඉද්දි අවයව ජාවාරමට විකුණන්න ගෙනියන ගැහැණු ළමයි වගයක්ව බේරගන්නවා. ඊට පස්සේ ඒ ජාවාරමේ ප්‍රධානියා Ghajini, Kalpana ව මරන්න එයාගේ ගෙදරට මැරයො සෙට් එකක් එවනවා. එතකොටම මේ වෙලාවෙම Sachin, Kalpana ව හම්බෙන්න එයාගේ ගෙදරට එනවා. හැබැයි එයා එතනට ආවත් Kalpana ව බේරගන්න හම්බවෙන්නෑ. ඒ වෙනුවට වෙන්නේ Sachin ටත් යකඩ පොලු පාරක් කන්න. මෙතෙන්දි Kalpana මැරෙනවා. ඒත් Sachin මැරෙන්නෑ. ඒ වෙනුවට වෙන්නේ එයාගේ මොළයේ ආබාධයක් ඇතිවෙන එක විතරයි. ලෙඩේ ගැන කියනවා නම් ඒකේ නම nterograde amnesia. මේකෙදි වෙන්නේ එයාගේ කෙටි කාලීනව මතකය අහිමි වෙනවා. ඒ කියන්නේ මිනිත්තු කීපයකට පසු කරමින් හිටපු දේ අමතක වෙනවා. ඒත් සමහර දීර්ඝ කාලීන සිදුවීම් කොටස් වශයෙන් මතක හිටිනවා. ඒත් ඒ මොළයට ඒ අනතුර වෙන්න කලින් තිබුණ මතකයන් විතරයි. ඔයාලට කියන්නම ඕනා. මේක ඇත්තටම තියෙන ලෙඩක්. ෆිල්ම් එකේ විතරක් නෙවේ. ඇත්තටම තියෙන ලෙඩක්. කොහොම හරි Sachin ඊට පස්සේ හදන්නේ එයාගේ ඉතුරුවෙලා තියෙන මතකය ඔස්සේ Ghajini ව හොයාගෙන එයාගෙ පෙම්වතියව මරපු පලිය ගන්නයි.

කතාව හරිම රසවත්. මං කතාව කෙටිම කරල කිවුවේ. කතාවම කිවුවා නම් ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නෑ නේ.

Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ReSync By - Pasindu Tharuka (CineSubz ) (Subtitles By සමන් ප්‍රසාද් (BaiscopeLk))
IMDb 7.3 /10 64,364 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aamir Khan isSanjay Singhania
Sanjay Singhania
Asin Thottumkal isKalpana Shetty
Kalpana Shetty
Jiah Khan isSunita
Sunita
Pradeep Ram Singh Rawat isGhajini Dharmatma
Ghajini Dharmatma
Riyaz Khan isInspector Arjun
Inspector Arjun
Khalid Siddiqui isAir Voice Manager
Air Voice Manager
Tinnu Anand isSatveer Kohl
Satveer Kohl
Sai Tamhankar isSunita's Friend
Sunita's Friend
Rajendran isHenchman
Henchman

Similar titles

Sehari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Werewolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Other Woman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sons of Summer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Radhe (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hacked (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aliens (1986) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All the Old Knives (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published