CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3497 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Manasuku Nachindi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Manasuku Nachindi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 16, 2018India122 Min.
Your rating: 0
7 5 votes
Manasuku Nachindhi (2018) | ආදරය සොයා ගෝවා බලා

2018 පෙබරවාරි 18 වෙනිද නිකුත් වුන සලුරවකට තමයි අද මම සබ් අරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේක Drama/Romance කැටගරියට අයත් වෙන චිතරපටයක්. IMDb එකේ නම් මේකට 5.6ක වගේ අගයක් තමයි ලැබිල තියෙන්නෙ. ටිකක් අඩු අගයක්.

මේකෙ ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Sundeep Kishan, Amyra Dastur, Tridha Choudhury කියන නලු නිලියන් තුන්දෙනා. ඊට අමතරව Priyadarshi Pullikonda, Punarnavi Bhupalam, Adith Arun කියන නලු නිලියනුත් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනව. ටිකක් රොමෑන්ටික් පැත්තට බර ෆිල්ම් එකක්. ආදර කතා බලන්න කැමති අයට හොද ෆිලුමක්. හරි චිත්‍රපටියෙ කතාව පැත්තට හැරෙමු.

සූරජ් සහ නිත්‍යා කියන්නෙ පොඩි කාලෙ එකට හැදුන වැඩුන දෙන්නෙක්. මෙයාලගෙ මේ සමීප කම නිසාම මෙයාලගෙ කලවයස එනකොට මෙයාලගෙ දෙමව්පියො හිතනව මෙයාල දෙන්නව විවාහ කරවවොත් හොදයි කියල. ඒත් මෙයාල දෙන්න ඒකට කැමති වෙන්නෙ නැහැ. මොකද මේයල හිතාගෙන ඉන්නෙ මෙයාල දෙන්න අතර තියෙන්නෙ යාලුකමක් විතරයි කියල. ඉතින් ඒක දෙමව්පියන්ට තේරුම් කරන්න බැරි නිසා විවාහෙ දවසෙ මේ දෙන්න ගෝවා වලට පැනල යනව. දෙන්නට දෙන්නගෙ ආදරය හොයා ගන්න සහ එයාල කියනව එයාලට ටික කාලෙකට එයාලගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියල. ඉතින් ඔය විදිහට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඉතින් චිත්‍රපටියේ රසාස්වාදයට බාදාවක් වන නිසා මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඔයාලම කතාව මොකක්ද කියල ෆිල්ම් එක අරගෙනම බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චානක ඉඳුනිල් (Baiscopelk)
IMDb 5.4 /10 128 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Extraction 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: An Unexpected Journey (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Salute (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Below Zero (2021) Sinhala Subtitles
Alvin and the Chipmunks: The Road Chip (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mehbooba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published