CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2574 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Meyaadha Maan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Meyaadha Maan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 18, 2017India147 Min.
Your rating: 0
6 1 vote
Meyaadha Maan (2017) | නොකියූ ආදරය හිමිවේද?

2017 ඔක්තෝම්බර් මාසයේ තිරගත වුණු සුපිරි දමිල චිත්‍රපටයකට සිංහල උපසිරසක් අරන් ආවා.Meyaadha Maan තමයි ෆිල්ම් එකේ නම.සිංහලෙන් “නොකියූ ආදරය හිමිවේද?” කියලයි මම යෙදුවෙ. Comedy/Romance කාණ්ඩයට අයත් Imdb හි 7.2 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත්වුණු ෆිල්ම් එකක් මේක. මුලින් පොඩි දුකක් තිබුණ පලවෙනි උපසිරට කවුරුත් දන්න Hero කාණ්ඩයේ නළුවෙක් ඉන්න ෆිල්ම් එකක් හොයාගන්න බැරිවුණු එකට. ඒත් මේ ෆිල්ම් එකට සබ් එක කරගෙන යනකොට හිතුන මේක හම්බවුණේ වාසනාවට කියල.ඇත්තටම මේක හාස්‍යය,විනෝදය,ආදරය,කුතුහලය සපිරි චිත්‍රපටයක්.

“මුරලි” කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ 2007 වර්ෂයේ සිට දමිල හා තෙලිඟු චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු Vaibhav Reddy කියන නළුවා.”මධූ” කියන පෙම්වතියගෙ චරිතයට දායකවුණු නිළියවනම් මේ වසරේ තිරගතවුණු Kadaikutty Singam (2018) චිත්‍රපටයේ ඔයාල දැකල ඇති.(සියදිවි නසාගන්න හැදුව කෙනා.)ඇය නමින් priya Bhavani Shankar.මේ ඇයගේ ප්‍රථම රංගනය.තිර රචනය හා අධ්‍යක්ෂණය Rathna Kumar.නිෂ්පාදනය Karthi Subbraj.

පැය 2යි මිනිත්තු 30 පමණ කාලයක් කතාව දිගහැරෙනවා.දෙබස් 3000ක් පමණ තිබුණ නිසත්, ගීත සියල්ලම වගේ උපසිරස ගන්වපු නිසත් සිංහල පරිවර්තනයට හා උපසිරස ගැන්වීමට ලොකු කාලයක් වැය කරන්න වුණා.අපේ අය Tamil Song අහනවනම් ටිකක් අඩුයි තමා.මේ සින්දු ටිකට සබ් එක කෙරුවෙ යම්කිසි රසවින්දනයක් තිබුණ නිසා.

කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, “මුරලි” කියන කොල්ල අවුරුදු 3ක් තිස්සෙ “මධූ” කියන කෙල්ලට කැමත්තෙන් ඉදල තියෙනවා….ඒත් එයා කවදාවත් මධූට ආදරෙයි කියල නෑ.අන්තිමට එයා වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න යනවා.මේක දැනගත්ත මුරලි කොයිවෙලෙත් මැරෙන්නමයි හදන්නෙ.ඒත් එයාගෙ මිතුරන් දෙන්න මුරලි මැරෙන්න හදන එක නවත්තන්න මරු වැඩක් කරනවා….එතන ඉදන් කතාව වෙනස්ම අතකට හැරෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල එක බාගෙනම බලන්නකො.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බාසුර ඉන්ද්‍රචාප (Baiscopelk)
IMDb 7.2 /10 1,151 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rathna Kumar
Director

Cast

Similar titles

Josee, the Tiger and the Fish (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brother (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pretty Crazy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chungking Express (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mickey 17 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukundan Unni Associates™ (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published