CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6306 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 24, 2023India122 Min.
Your rating: 0
9.1 22 votes
Thugs (2023) | “මැරවරයෝ”

ඔන්න 2023 අලුතෙන්ම රිලීස් උන Thugs (2023) ට සබ් එක අරගෙන තමා ආවේ.. හොලිවුඩ් වල එහෙම Prisson Escape මූවීස් ගොඩක් තිබ්බාට Indian වල ඒ වගේ ගොඩක් දකින්න ලැබෙන්නෙ නෑ නෙ.. මේකත් සුපිරි ස්ටෝරියක් තියෙන Prisson Escape Movie එකක්! ඒ වගේම මේක Swathanthryam Ardharathriyil මලයාලම් ෆිල්ම් එක ඇසුරෙන් නිර්මාණය උන එකක්.. දැනට Imdb දර්ශකේ 6.6 ක ප්‍රේක්ෂක මනාපයක් දිනාගන්න මේක සමත් වෙලා තියෙනවා. ලස්සන ආදර කතාවකුත් තියෙනවා ෆිල්ම් එකේ

කාස්ට් එක පැත්තට හැරුණොත් ප්‍රධාන චරිතයම දමිල සිනමාවට හුරුපුරුදු කෙනෙක් නම් නෙමේ.. Hridhu Haroon තමා මේකේ ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ ඒ වගේම ගොඩක් අය ආදරේ කරන සුරූපී අනස්වාරා රාජන් තමා මේකේ Bobby Simha , Munishkanth , R K Suresh වගේ දක්ශ නළුවො සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

Thugs Movie (2023) Cast, Release Date, Story, Budget, Collection, Poster, Trailer, Review

මේකේ කතාව පැත්තට හැරුණොත් තමන්ගෙ පෙම්වතියට කරදර කරන්න ආව මැරයෙක්ව මරපු වරදට හිරගත වෙන්න වෙන තරුණයෙක් වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. මෙයාට හිරේ ඇතුලෙදි මොනා වෙයිද? කොහොම දේවල් වලට මූණ දෙන්න වෙයිද? මෙයාගෙ ප්ලෑන් එක සාර්ථක වෙයි ද? ඉතින් ඒ කුතුහලයත් තියාගෙන අන්තිම වෙනකන්ම කුතුහලෙන් බලන්න පුලුවන් මේ සිනමා නිර්මාණය බලන්න ඔයාලට ආරාධනා කරමින් මම සමුගන්නවා.. ඒකත් සුරූපි මලයාලම් නිලි අනස්වාරා ඉන්න නිසයි..

Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thugs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ඕෂධ (Cinerulk)
IMDb 6.6 /10 277 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brinda
Director

Cast

Similar titles

Stalingrad (2013) Sinhala Subtitles
Insurgent (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lockup (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naan Sirithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China II (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ik Sandhu Hunda Si (2020) With Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
12 Strong (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ongole Githa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published