CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2974 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022United States106 Min.
Your rating: 0
8.6 10 votes
Play Dead (2022) | මරණයත් එක්ක සෙල්ලම්

ගොඩ දවසකින් Thriller ෆිල්ම් එකක් බැලුවෙ නෑ නේද? ඔන්න අද අරන් ආවෙ Horror/Mystery/Thriller කැටගරියට වැටෙන සුපිරි ෆිල්ම් එකක් අරගෙන. 2023 මාර්තු මාසෙ නිළ වශයෙන් එළිදක්වපු මේ ෆිලුම Horror කැටගරියට වැටුනට ඊට වඩා මේක Thriller පැත්තට බරයි කිව්වොත් හරි. ඒ නිසා Thriller බලන අපේ යාළුවෝ අනිවාර්යෙන් මිස් කරගන්නෙ නැතුව බලන්න ඕනෙ ෆිල්ම් එකක් තමා මේක.

අම්මයි තාත්තයි නැතුව තමන්ගෙ ඉගෙනීම් කටයුතු කරන ගමන් මල්ලිවත් බලාගෙන (මල්ලි කිව්වට ටිකක් ලොකුයි) ජීවත් වෙන කෙනෙක් තමා අපේ කතා නායිකාව වන ක්ලෝයි කියන්නෙ. අම්ම තාත්ත නැතුව රස්සාවක් නැතුව ඔය දේවල් කරනව කියන්නෙ ලේසි නෑනෙ. අඟ හිඟකම් එමටයි ඉතින්. ඒ නිසා මේ මලයන්ඩියා අක්කගෙ පරණ කොල්ලත් සෙට් කරගෙන අක්කට නොකියා හොරකමක් කරන්න සැලසුමක් හදනවා. ඒත් ඉතින් ඒ සෙල්ලම හරියන්නෙ නෑ. එතනින් කතාව තනිකර කණපිට ගහනවා. අයියෝ කතාව කියල ඉවරයිනේ. නෑ නෑ මං මේ කිව්වෙ කතාවෙ පළවෙනි විනාඩි 10 වෙන දෙයක්. එතනින් එහාට වෙන්නෙ හිතාගන්නවත් බැරි සිද්දි දාමයක්. හොරකමක් උනාද කියල ඔයාලට අන්තිමේට මතකවත් නැති වෙයි. ඒ මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

ඔයාල Bridge to Terabithia 2007 බලල තියනව නම් ඒකෙ Jess ගෙ චූටි නංගිට රඟපෑව Bailee Madison තමා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. IMDB 5.2/10 තිබ්බට ඊට වඩා ටිකක් වැඩි අගයක් ලැබෙන්න ඕන කියල තමා මං නම් හිතන්නෙ. කුණු තක්කාලි අගය 56% වගේම google user රේටින්ග් එකත් 74% වගේ අගයක් ගන්න මේ ෆිලුම සමත් වෙනවා. ෆිල්ම් එකේ තව විස්තර ටික මං පහලින් දාගෙන යන්නම්. මේකෙ අවුල් සීන් මොනවත් නෑ. අවුල් දේකට තියෙන්නෙ පාවිච්චි කරන වචන, උම්ම දෙන සීන් 2ක් 3ක් තියනවා ;D, ආයෙ පොඩි කපන කොටන සීන් ටිකක් තියනව ඒත් ඒව එච්චර ලොකු අවුලක් වෙන්නෙ නෑ. ඒ නිසා කොහේ ඉඳන් බලනවද කියන එක ඔයාලට බාරයි ඕන්.

Name – Play Dead (2022)
Catagory – Horror/Mystery/Thriller
IMDB – 5.2/10
Director – Patrick Lussie
Starring – Bailee Madison Riley, Anthony Turpel, Jerry O’Connell
Box office – $0.3 Million
Running Time – 106m
Distributed by – Voltage Picture

Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 5.2 /10 2,479 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Jango (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pee Nak (2019) Sinhala Subtitles | කෝපයේ ශාපය
CHIPS (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Teacher (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jungle Book (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hunt (2022) Sinhala Subtitles
Sahara (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Tclancy July 7, 2023 Reply

    Ela 👉💯

  • Niroshan September 11, 2025 Reply

    Tnku

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published