CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7590 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 12, 2023India117 Min.
Your rating: 0
8.7 19 votes
IB 71 (2023) | පෙරමුණු දෙකක යුද්ධය

 

1971 ඉන්දියා-පකිස්තාන යුද්ධයේ ඓතිහාසික ජයග්‍රහණය හෙළිදරව් කරමින්, ඉන්දියාවේ විශාලතම ඔත්තු මෙහෙයුමේ නොකියූ කතාව

පාකිස්ථානයේ ගාසි ප්‍රහාරයේ දිය යට සටනේ පරාජයට මුහුණ දීමෙන් පසු චීනය සමඟ එක්ව ඉන්දියාවට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට චීනය සැලසුම් කරනවා .ඉන්දීය බුද්ධි කාර්යාංශයට කියන විදියට  ඉදිරි දවස්  දහය තුළ ඉන්දියාට ගුවන් ප්‍රහාරයක් එල්ල වන බව එයලා හොයා ගන්නවා. Dev එක් බුද්ධිමත් නියෝජිතයෙකු රහසිගත ලියකියවිලි කිහිපයක් සමඟ පාකිස්තාන හමුදා කඳවුරෙන් පැනලා යන්න පුලුවන් වෙනවා .

අනෙක් අතට පාකිස්තානය ඔවුන්ගේ මෙහෙයුම එතෙක් ඉදිරි දින දහය සඳහා ඉන්දියාවට ප්‍රහාර එල්ල නොකිරීමට වගබලා ගන්නවා , මෙි තොරතුරු එක්ක දැන ගන්නවා ලොකු මෙහෙයුමක් තියෙනවා කියලා ඉන්දියාවට විරුද්දව දෙවි මෙකට සුලසුමක් හදනවා එ පකිස්තානය වෙන් කරන්න හමුදා නිතිය යටතේ එකට ගුවන් යානයක් පැහැර ගන්න වෙනවා මෙි කතාව සත්‍ය සිදුවිමක් බංගලා දේශය නිර්මානය වෙන්න මෙකත් හෙතුවක් වෙනවා කතාව බලලාම රස විදින්න හැම‍ොටම ජය …
මම පියුමාල්.

IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි (Cineru)
IMDb 8 /10 5,155 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dalip Tahil isZulfikar Ali Bhutto
Zulfikar Ali Bhutto
Vishal Jethwa isQasim Qureshi
Qasim Qureshi
Niharica Raizada isAgent / Air Hostess
Agent / Air Hostess

Similar titles

The School for Good and Evil (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eye for an Eye 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re Killing Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyapa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tag (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1942: A Love Story (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Evolution (2006)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published