CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2945 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 25, 1979United Kingdom117 Min.
Your rating: 0
9.5 2 votes
Alien (1979) | පරණ වුනත් රජ බඩුවක්…

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම චිත්‍රපටියක්. දැන් තරම් තාක්ෂණික උපක්‍රම දියුණු නැති යුගයක නිපදවුණු නිසාම මේ චිත්‍රපටිය බොහොම විශිෂ්ට එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවනි.

මම කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේ ශිශිරතාරක නින්දේ පසුවෙන සත් දෙනෙකුගෙන් යුතු කාර්යය මණ්ඩලයක් සමඟ Thedus නම් ග්‍රහලොවේ සිට ඛණිජමය පාෂාණ රැගෙන පෘතුවිය කරා එන යානාවක් සමඟිනුයි. එහෙත් යානයේ පරිගණකය මඟින් මෙම ශිශිරතාරක නින්ද් පසුවෙන කාර්යමණ්ඩලය හදිසියේම අවදිකරනු ලබනවා. ඒ නොදන්නා ග්‍රහකය සිට එන පණිවුඩ ග්‍රහණය වීමක් හේතුවෙනුයි. ඉතින් මේක කුමක්ද කියලා බලන්න මෙම යානාවේ කට්ටිය එම ග්‍රහකයට ගමන් කරනවා. ඒත් අවාසනාවකට ගොඩ බෑමේදී යානයට යම් තරමක හානියක් සිදුවෙනවා. ඉතින් මේ යානයේ අලුත් වැඩියාවන් සිදුවෙන අතරතුර කණ්ඩායමක් මෙම පණිවිඩ මූලාශ්‍රය සෙවීමේදී එය අත්හැර දමන ලද පිටසක්වල යානයකින් නිකුත් වූවක් බව හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ…..

එක්කෝ ඉතුරු ටික ඉතින් බාගෙනම බලමු නේද? මේ පණිවිඩය මොකක්ද? යානය අත් හැරලා තියෙන්නේ මොකක් හින්දද? කට්ටියටම පණපිටින් ආපහු යාවිද? අවසානය දක්වාම, මම කියන්නේ අනිතිම අවසානය දක්වාම බලන්න වටින චිත්‍රපටියක් තමා මේක. මොකද ඉවර වෙන්න ටිකකට කලින් ඉවරයි කියලා හිතුවත් ඒක ඉවරම නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳට බලන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පැතුම් අතුකෝරල (Baiscope)
IMDb 8.5 /10 908,865 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ridley Scott
Director

Cast

Similar titles

Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
It’s a Wonderful Life (1946) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zootopia (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beautiful Disaster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Star Is Born (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dunkirk (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cinderella (2015) Sinhala Subtitles| සින්ඩරෙල්ලා | සිංහල උපසිරැසි සමඟ
The Christmas Chronicles: Part Two (2020)  With Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma the Unicorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Killer (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published