CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5354 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2023Spain124 Min.
Your rating: 0
7.2 15 votes
Bird Box: Barcelona (2023) | ලොවක නෙත් වැසු අද්භූත සත්වයාගේ තවත් කතාවක් | 18+

A Quiet Place (2018) චිත්‍රපටය එම වසරේ ලෝකයේම අවධානය දිනාගත් අපූරු නිර්මාණයක් වූ බවට ඔබට මතක ඇති. පසුව එම වසරේම අග භාගයේ Bird Box (2018) ලෙස තවත් එවැනිම චිත්‍රපටයක් නිකුත් උනා මෙන්ම එයත් ඉහල ගුණාත්මක බවකින් යුත් නිර්මාණයක් බවට ලොවම පිළිගනු ලැබුවා. සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවැඩ වූ මේ චිත්‍රපටයට යහපත් විචාර පවා ලැබුනා. ඒ ලැබුන ජනප්‍රියත්වයත් සමඟ නෙට්ෆ්ලික්ස් සමාගම එහි අතුරු කතාවක් එහෙමත් නැත්ත Spin-off ෆිලුමක් ලෙස Bird Box: Barcelona යන චිත්‍රපටය නිර්මාණය කලා වගේම ඊයේ (14) තමයි මේ ෆිලුම නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනේ. ලිපිය ලියන වෙලාව වෙනකොට 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 6.1ක IMDb අගයක් ලබාගන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. Thriller / Horror/ Post-apocalyptic යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම චිත්‍රපටයේ වැඩි පුරම භාවිතා වෙන්නේ ස්පාඤ්ඤ භාෂාව කියලත් මතක් කරන්න ඕන. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David Pastor සහ Alex Pastor විසින්. කලින් ෆිල්ම් එකේ වගේ ජනප්‍රිය රංගන ශිල්පීන්නම් මේ ෆිල්ම් එකට දායක වෙන්නේ නෑ. The Invisible Guest (2016) සිනමාපටයේ සිටි දක්ෂ ස්පාඤ්ඤ නළු Mario Casas ප්‍රධාන චරිතය ලෙසත්, ඊට අමතරව Georgina Campbell, Ptrick Criado, Diego Calva සහ Nalia Schuberth යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපටයෙන් අපි දැක්කේ ඇමරිකාව මේ අද්භූත සත්ව ප්‍රහාරය එල්ල වෙන විදිය සහ මිනිස්සු දිවි බේරගන්න දරන උත්සහය වටානේ. මේ චිත්‍රපටයෙන් ස්පාඤ්ඤයට මේ සත්ව ප්‍රහාර එල්ල වන විදියත් බාර්සිලෝනා නගර වැසියන් ඊට මූණ දෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 5.5 /10 1,225 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batti Gul Meter Chalu (2018) Subtitles
Anora (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
28 Days Later (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undead Malayalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eight Hundred (2020) Sinhala Subtitles
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles
The New World (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aashiqui (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published