CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2921 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 27, 2007United States113 Min.
Your rating: 0
7.4 5 votes
The Condemned (2007) | මරණය නියතයි

ලොකු සල්ලිකාරයෙක් ඉන්නවා. මෙයාට ඕන කරලා තියෙනවා ගහ මරාගන්න සජීවි දර්ශන ටිකක් අන්තර්ජාලය හරහා පෙන්වලා සල්ලි හොයාගන්න. ඉතින් මේකට ඇත්තටම ගහමරාගන්න අයව ඕන කරනවා. මේ සල්ලි කාරයා මොකද කරන්නේ ලෝකයේ විවිධ හිරගෙවල්වල හිරබත් කන මිනීමරපු, ස්ත්‍රී දූෂණ කරපු, මංකොල්ල කාපු, ගෙවල් ගිනිතියපු අය වගේ අති බිහිසුණුම වාර්තා තිබෙන සිරකරුවන් දහදෙනෙක් ව නිදහස් කරගන්නවා. මේ සිරකරුවෝ දහදෙනාම මරණයට තීන්දු වෙලා ඉන්න අය. ඉතින් හැබෑ නිදහස නිකම් ගන්න බෑනේ. තමන්ගේ මේ සල්ලි හොයන වැඩේට උවමනා නිසා ඉහල නිලදාරින්ට පගාව දීමෙන් තමයි නිදහස් කරගන්නේ. මේ අය අතර කාන්තාවන් දෙදෙනෙකුත් ඉන්නවා. වැඩේ සිද්ධ වෙන්නේ දූපතකයි. දූපත වටේම කැමරා බර ගානක් හයි කරනවා. පොකුරු කැමරා, සෙන්සර් තියෙන ඔටෝමේටඩ් කැමරා, රේලින් කැමරා වගේ ඒවා. ඉතින් මුලු දූපතම වගේ මේ කැමරා වලින් ආවරණය වෙලා තියෙන නිසා කොන්ට්‍රෝලින් රූම් එකේ ඉන්න මේකේ ලොක්කට ඇහැ නොගැටී කිසිම දෙයක් කරන්න බෑ.

මේ සිරකරුවෝ දහදෙනා මරා ගන්න හැටි, ඔවුන්ගේ කපටි කම්, ජීවත් වෙන්න තියෙන ආශාවට කරන දේවල් ආදී සියලු දේ මේ කැමරා හරහා සජිවීව අන්තර්ජාලය හරහා විකාශය කරනවා. මේ වැඩසටහන මිලියන ගණනින් මිනිස්සු අන්තර්ජාලය හරහා නරඹනවා. එහෙම බලන අය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා ගෙවීමක් කරන්න ඕන. එහෙම තමයි සල්ලි මේකේ ලොක්කට සල්ලි ලැබෙන්නේ. ඉතින් මේ සිරකරුවෝ දහදෙනාගෙම කකුල්වල බෝම්බ ගැටගහලා හෙලිකොප්ටරයකින් මේ කියපු දූපතේ විවිධ තැන්වලට ගෙනත් දානවා. පැය 30ක කාලයක් තියෙනවා. මේ 10න් එක්කෙනයි ඉතුරු වෙන්න ඕන.එහෙම දිනන කෙනාට විතරයි සල්ලි සමඟ නිදහස ලැබෙන්නේ. මේ අයගේ කකුල්වල ගැටගහලා තියෙනවා බෝම්බයක්. පැය 30ක් ඇතුලත ස්වයංක්‍රියව පිපිරෙන විදිහටයි නිර්මානය කරලා තියෙන්නේ. මේ බෝම්බය කකුලෙන් ගලව ගෙන නිදහස් වෙන්න හැදුවොත් එයාට ලැබෙන්නේ ක්ෂණික මරණය. ඉතින් ඒ මේ තරගෙයෙන් ජයග්‍රහණය කරන්න නම් අනිත් කෙනාව ප්‍රතිවාදියා ලෙසින් සලකලා මරන්න වෙනවා. මොකද එක්කෙනාටයි නිදහස ලැබෙන්නේ. තරඟයේ නීති රීති මුකුත්ම නෑ. ඕනම හැටියට මරන්න පුලුවන්. ඉතින් සියළු දෙනා එකිනෙකාව මරා ගන්නවා. මේක ඇතුලේ ඛේදනීය ආදරයකුත් තියෙනවා. අවසානෙට මොනවා වෙයිද? ලොක්කා හිතපු විදිහට සල්ලි ටික අතට ලැබෙයිද?

ජැක් කොන්රඩ් කියන සිරකරුවා විදිහට රඟපාන Stone Cold Steve Austin තමයි මෙතන ප්‍රධාන නලුවා. මතකනේ මොහු WWE සුපිරි තරුවක්. The Expendables (2010), Hunt to Kill (2010), The Package (2013), Damage (2009), The Stranger (2010) කියන්නේ මෙයාගේ තවත් සුපිරි චිත්‍රපට කිහිපයක්. අවසානයේ කුමක් වේවිද? ත්‍රාසජනක හා ක්‍රියාදාම චිත්‍රපට රසිකයන්ට නම් කියාපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටයත් Death Race චිත්‍රපට පෙල වගෙයි. පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙන IMDb දර්ශකයේ දැනට 6.1ක් අරන් තියෙන මේ සුපිරි චිත්‍රපටය අත හැරියොත් පාඩුවක්.

The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දමිත් තරංග (Baiscopelk)
IMDb 6 /10 53,575 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mark Wareham
Director

Cast

Vinnie Jones isMcStarley
McStarley
Madeleine West isSarah Cavanaugh
Sarah Cavanaugh
Rick Hoffman is'Goldy' Goldman
'Goldy' Goldman
Sullivan Stapleton isSpecial Agent Wilkins
Special Agent Wilkins

Similar titles

Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Dark Knight Returns, Part 1 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandira (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lady Vengeance (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pinocchio (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published