CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1464 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 26, 2002India
Your rating: 0
5.5 2 votes
Tum Se Achcha Kaun Hai (2002) | ඔබට වඩා හොද කිසිවෙක් නොමැත

නගරයේ සිට ගමට චාරිකාවක් සදහා එන තරුණියකට ගමක සිටින තරුණයෙක් හම්බ වෙනවා ..ඒ තරුණයාට ගායකයෙක් වෙන්න සිහිනයක් තියෙනවා ..ඒ තරුණයා ඇත්තටම ඒ සම්බන්ධව දක්ෂයි කියලා දැන ගන්න ඒ තරුණිය ඒ තරුණයාට නගරයට පැමිණ ඔහුගේ සිහිනය සැබෑ කර ගන්න ලෙස ඉල්ලනවා ..එතින් තරුණියගේ ඉල්ලීම හා ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට ඇය නගරයට එනවා… එත් නගරයේ දී ගායකයෙක් වීම එතරම් ලේසි කරුණක් නොවන බව එයාට හැගෙනවා …එතැනදී ඔහුට වෙනත් ධනවත් තරුණියක් විශාල වශයෙන්උදව් කරනවා …දැන් ඔහු ජනප්‍රිය ගායකයෙක් ..එත් දැන් ඔහුට අර තරුණියන් දෙදෙනා ගෙන් එක කෙනෙක් තෝරා ගන්න වෙනවා …ඔහු කවුරුන්ද තෝරා ගන්නේ ?????? ..අවසානයේ ආදරණිය ඔබගේ ඇසට කදුලක් ඒවි කියන පොරොන්දුවත් සමග මම සමු ගන්නම් !!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දමිත් ප්‍රියංකර (Subzlk)
IMDb 4.7 /10 228 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Deepak Anand
Director

Cast

Nakul Kapoor isArjun Singh
Arjun Singh
Aarti Chabria isNaina Dixit
Naina Dixit
Kim Sharma isBobby Gujral
Bobby Gujral

Similar titles

P.S. (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colour Padam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sammohanam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saakshyam (2018) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Ye Mantram Vesave (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karwaan (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Partner (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published