CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2472 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 09, 2023India122 Min.
Your rating: 0
9.8 10 votes
Vimanam (2023) | “පුතේ හොඳට ඉගෙන ගන්න”

අද මම අරන් ආවෙ පසුගියදා ZEE5 හරහා නිකුත් උනු IMDB අගය 7.1 ක් සහ ගූගල් මනාප 100%ක් හිමිකරගත් “විමනම්” තෙලුඟු චිත්‍රපටයයි මෙය අධ්‍යක්ෂණය කලේ Siva Prasad Yanala මේ ඔහුගේ කුළුඳුල් චිත්‍රපටයයි….

මේ චිත්‍රපටයේ ” විමනම් ” යන්නෙන් අදහස් වෙන්නෙ ගුවන් යානය යන්නයි ඉතින් හිතාගන්න පුලුවන් ඇති මේක ප්ලේන් එකක් සම්බන්දෙන් තීන ෆිල්ම් එකක් කියලා නෑ ඔයාලා එහෙම නොහිතනවානම් තමයි හොඳ මේක ඊට වඩා ගැඹුරුඅර්ථයක් තියෙන ෆිල්ම් එකක් මේ චිත්‍රපටයේ අපිට ප්‍රධාන චරිතය විදිහට දැකගන්න ලැබෙන්නෙ Samuthirakani ව

මෙයානම් තාත්තාගේ චරිතයට උපන් හපන්කම් දක්වන කෙනෙක් කියලා පල්ලෙහා තීන චිත්‍රපට දැක්කාම හිතාගන්න පුලුවන් ඇති………..
Appa – 2016
Don – 2022
VIP – 2014
Chithirai Sevvaanam – 2021

ඒනම් කතාව පැත්තට යමු…………….

කියන්න ඕනේ මේක ගොඩාක් සංවේදී කතාවක් මීටකලින් දැකලා නැති විදිහෙ චිත්‍රපටයක් ආසාවෙන් බැලුවත් අන්තිම වෙද්දි ඇස් දෙකට කඳුලක් එන චිත්‍රපටයක් ඔයාලා බලලම ඒක විඳින්න කියලා මම කියනවා…..

රාජු කියන්නෙ අහින්සක හොඳට ඉගෙනගන්න ලමයෙක් වීරයියා කියන්නෙ එයාගෙ තාත්තා වීරයියාට තියෙන්නෙ තනි කකුලකුයි රෝද පුටුවකුයි පුංචි ගේකුයි විතරයි මෙයා ජීවත් වෙන්න කරන්නෙ ටොයිලට් බලාගන්න එක මෙයා මෙයාගෙ පුතාට ගොඩාක් ආදරෙයි ඒ ආදරේ නිසාම සමහරක් දේවල් එයාට දරාගන්න බෑ කියලා පෙනෙයි එයා හැමදිස්සෙම එයාගෙ පුතාට කියන්නෙ එකම දෙයයි.

” පුතේ හොඳට ඉගෙනගෙන ලොකු උනාම ෆයිලට් කෙනෙක් වෙලා මාව ප්ලේන් එකකට නග්ගන්න පුතේ”

Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතුම් දිල්මිත් (Cinerulk)
IMDb 6.5 /10 228 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amadeus (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maha Samudram (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Goutham Nanda (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Onward (2020) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saint Maud (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bosco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pokémon the Movie: I Choose You! (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shuddh Desi Romance (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clifford the Big Red Dog (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BLAME! (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published