CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2930 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 [No Ads]
1920: Evil Returns (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

1920: Evil Returns (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 02, 2012India130 Min.
Your rating: 0
5.7 3 votes
1920: Evil Returns (2012) | යක්ෂයාගේ පුනරාගමනය

ජයදේව් වර්මා කියන්නෙ පතල කවියෙක්. මේ කවිවලට හැමෝම රහ වැටිල හිටියත් ඒ අතරත් තව විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ස්මිති….. ඇය තමයි ජයදේව්ගේ හදවත සොරාගත් ඔහුගේ ආදරවන්තිය. හැබැයි වැඩේ කියන්නෙ පණට පණ වගේ ආදරෙන් වෙලිල ඉන්න මේ දෙන්න කවදාවත් එකිනෙකාව දැකල තියෙන අය නම් නෙවෙයි. මේ දෙන්නගේ ආදරේ පවතින්නෙ සහමුලින් ම ආදර හසුන් මතයි. මේ අතර මිතුරු වෙසින් ජයදේව් ලඟම ඉන්න සාංසාරික සතුරෙකුත් ඉන්නවා. ඔහු තමයි අමර්….. ජයදේව්ගේ විනාශය ම පතන අමර් එයම තම ජීවිත අරමුණ කරගෙනයි ඉන්නෙ. අමර්ගේ මේ අරමුණ මරණින් මතුවටත් එහා ගිය එකක්. එහෙම නම් මං මීට වඩා මේ ගැන කියන්න යන්නේ නැහැ. ඔයාල ම චිත්‍රපටය බාගෙන බලන්නකො.

1920: Evil Returns (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනේෂ් ගමගේ දෙල්ලව සහ කේ.යූ.ජී.උදාර (Baiscopelk)
IMDb 4.9 /10 2,124 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Dead Silence (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Train (2021) Sinhala Subtitles
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rautu ka Raaz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miruthan (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Aaj Kal (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mrs. Chatterjee Vs Norway (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iddarammayilatho (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published