CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2760 Views

  • Watch trailer
  • Super Player
  • Player 01
  • Player 02
  • Player 03
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 19, 2023United States88 Min.
Your rating: 0
8.8 11 votes
Cobweb (2023) | බිහිසුණු මකුළු දැලේ අභිරහස

පීටර් කියන්නේ අහිංසක ඒ නිසාම පාසලේදී නිතර අනිත් ළමයින්ගෙන් කරදර විදින්න වෙන ළමයෙක්. ඉතිං හැලෝවීන් කාලේ ළං වෙද්දි මෙයාටත් අනිත් ලමයි වගේ ගෙවල් වලට ගිහින් ට්‍රික් ඕර් ට්‍රීට් කරන්න ඕන වෙනවා. ඔයාලා දන්නවනේ ඔක්තෝබර් 31 වෙනිදට බටහිර රටවල හැලෝවීන් කියලා සමරන උත්සවය ගැන. එදා රෑට පොඩි ළමයි විවිධ ඇඳුම් වලින් සැරසිලා අහල පහල ගෙවල් වලට ගිහින් සිංදු කියලා පැණිරස ජාති ඉල්ලගෙන එකට තමයි ට්‍රික් ඕර් ට්‍රීට් කියන්නේ. ඒත් පීටර්ගේ අම්මයි තාත්තයිනම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. මොකද ඒ පළාතේ මීට අවුරුදු ගාණකට කලින් හැලෝවීන් දවසේ පුංචි ගෑණු ළමයෙක් අතුරුදහන් වෙලා තියෙනවා වගේම ඒ අබිරහස තාම විසඳීලා නැති නිසයි. ඉතිං දවසක් පීටර්ට තමන්ගේ කාමරේ බිත්තිය ඇතුලෙන් තට්ටු කරන සද්දයක් ඇහෙනවා. කල් යද්දි මේ සද්දේ වැඩි වෙනවා වගේම බිත්තිය ඇතුලින් කටහඩකුත් ඇහෙන්න ගත්තම තමයි පීටර් හොඳටම බයවෙන්නේ. ඉතිං මේ සද්දේ මොකක්ද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. මම කලින් කිව්වා වගේ මේක සාම්ප්‍රදායික හොල්මන් ෆිල්ම් එකක් කියලා හිතාගෙනනම් බලන්න එපා. අවසානය උඩුයටිකුරු එකක් වෙනවා කියලා මම ඔයාලට සහතික වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 6 /10 3,110 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jay Rincon isPrincipal Miller
Principal Miller
Aleksandra Dragova isThe Girl (Sarah)
The Girl (Sarah)
Debra Wilson isMonster Sarah (voice)
Monster Sarah (voice)

Similar titles

Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pearl (2022) Sinhala Subtitles
DD Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Teacher (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saw: The Final Chapter (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Henry Danger: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Breathe 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tall Girl (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Charitha August 21, 2023 Reply

    Oculus film එක ගේනවද..🙏

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published