CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5058 Views

  • Player 01
  • Player 02
  • Player 03
Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 19, 2013India172 Min.
Your rating: 0
7.8 21 votes
Dhoom: 3 (2013) | පළිගැනීමේ කලාව…

මේ චිත්‍රපටය විජය ක්‍රිෂ්ණා ආචාර්යා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද අතර රංගන දායකත්වය අමීර් කාන්, අභිෂේක් බච්චන්, උදය චොප්රා, කට්‍රිනා කායිෆ් සහ ජැකී ශේරෝෆ් වගේ සුපිරි නළු නිළියන්ගෙන් හැඩ වෙලා තියෙනවා. ඒ වගේම සුපිරි ගණයේ ක්‍රියාදාම වලින් මේ චිත්‍රපටය සමන්විත වෙලා තියෙනවා. Imdb අගය නම් තරමක පහල අගයක් ලැබිලා තියෙන්නේ ඒ 6.4ක්.

එහෙනම් මම පොඩ්ඩක් කතාව ගලා යන හැටි කියන්නම්. ඉක්බාල් කාන් කියන්නේ සර්කස් කණ්ඩායමක් හිමි අයෙක්. ඔහු තමන්ගේ සර්කස් ඒක කරගෙන යන ගොඩනැගිල්ල බැංකුවකට උකස් කරලා තමයි මේ ජීවිකාව කරගෙන යන්නේ. කෙසේ හෝ ණය ගෙවා ගැනීමට අපහසු වන ඉක්බාල් කාන් හට වෙන්නේ තමන්ගේ සර්කස් පෙන්වන ගොඩනැගිල්ල බැංකුවට සින්න වෙන්න ඉඩ අරින්න. ඒ ඔහු බැංකුවට තමන් දියුණු වීමට හැකි අයෙක් බවත් මේ ණය සර්කස් එක හරහා පියවීමට හැකි බවත් බැංකු හිමියන්ට ඔප්පු කිරීමට ගන්නා අවසාන අවස්ථාවේදී.  මේ සර්කස් එකේ තවත් සාමාජිකයෙක් තමයි සහීර් කාන් ඔහු ඉක්බාල් කාන් ගේ පුත්‍රයා. එහෙත් බැංකු නිලධාරීන් තීරණය කරනවා මේ අවස්ථාව ඉක්බාල් කාන් හට ලබා නොදෙන්න. එහිදී කණගාටුවට පත්වෙන ඉක්බාල් කාන් ජීවිතයෙන් වන්දි ගෙවනවා.

ඔන්න ආරම්භය මේ ගැන ඔහුගේ පුත්‍රයා වන සාහිර් ගන්න පියවර මොකද්ද? කවුද සාහිර්? තෙවන වේගවත් සොරකමේ අවසානය කොහොම වෙයිද? ඒ සියල්ල ඔබට බාරයි.

Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලූෂ් සඳරුවන් (Baiscopelk)
IMDb 5.4 /10 47,986 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aamir Khan isSahir/Samar
Sahir/Samar
Abhishek Bachchan isA.C.P. Jai Dixit
A.C.P. Jai Dixit
Jackie Shroff isIqbal Khan
Iqbal Khan
Tabrett Bethell isVictoria Williams
Victoria Williams
Riya Ray isIndian news reporter
Indian news reporter

Similar titles

Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raabta (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Avengers (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Divine Fury (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jigarthanda (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Stree (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator Genisys (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rampage (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published