CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2417 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 02 [No Ads]
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 14, 2014France91 Min.
Your rating: 0
10 1 vote
White Bird in a Blizzard (2014) | අවුලක පැටලුන කිරිල්ලියක්.. (18+)

අද ගේන්න යන්නේ වැඩි හිටියන්ට සුදුසු කතාවක්. බොහොම සෙමෙන් ගලාගෙන යන කතාවක් උනත් බොහොම රසවත් කතා වක් නිසා මේක ගේන්න හිතුවා. අයි එම් ඩී බී ශ්‍රේණි ගත කිරීම් වලට අනුව 6.8ක් ලබා ගෙන තියෙන මේ කතාවේ ජනප්‍රිය සහ නවක නලු නිලියන් රැසක් රගපෑමෙන් දායකත්වය ලබා දෙනවා.

මේ සිද්දිය වෙන කොට කැට් කෝර්ණර්ස්ට අවුරුදු 17යි. සිද්දිය තමයි ලස්සන, ගුප්ත වු එයාගේ අම්මා අතුරු දහන් වීම. මේ කාලෙම තමයි කැට් ලිංගිකත්වය කියන එක අත් හදා බලන්න යන්නේ. පොඩි කාලේ අම්මගේ හුරතලා වෙලා හිටපු කැට් ඇඟපත ලොකු වෙන කොට අම්මාව නුරුස්සන ගතියක් පෙන්නුවා. තාත්තාව පෙනුනේ නොන්ජලයෙක් වගේ. අම්මා සතුටින් ඉන්නේ නැති විත්තිය කැට් දැනන් හිටියා. හැම දාම කෑම උයලා ගේ අස් පරස් කරන එක ඇරෙන්න වෙන වැඩක් කැට් ගේ අම්මට තිබුනේ නැහැ. එකෙන් එයා හෙම්බත් වෙලා හිටියා. ට

කාලයාගේ ඇවෑමෙන් කැට් තම අම්මාව සොයා ගනීවිද ? කාලයාගේ ඇවෑමෙන් අම්මාගේ අඩුව තේරෙයිද ? හොද කතා රසයක් හොයන අයට විතරක් මේක බලන්න ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජන ඉෂාන් ක්‍රිෂාජ (Baiscopelk)
IMDb 6.4 /10 29,621 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Gregg Araki
Director

Cast

Eva Green isEve Connor
Eve Connor
Christopher Meloni isBrock Connor
Brock Connor
Thomas Jane isDetective Scieziesciez
Detective Scieziesciez
Angela Bassett isDr. Thaler
Dr. Thaler
Dale Dickey isMrs. Hillman
Mrs. Hillman

Similar titles

Ghostbusters: Afterlife (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sita Ramam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thief and the Cobbler (1993) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bohemian Rhapsody (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collector (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Killing Joke (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
To All the Boys-Always and Forever (2021) Sinhala Subtitles
Walking Against the Rain (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published