CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2389 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 20, 2011Hong Kong131 Min.
Your rating: 0
10 1 vote
Shaolin (2011) | වෛරයෙන් වෛරය නොසන්සිඳේ

2011 වසරෙදි හොන්ග්කොන්ග් සිනමාවෙන් බිහිවුණු අපූරු නිර්මාණයක් තමා ෂැඔලින් චිත්‍රපටය. IMDb rate එක 6.8ක් ගන්න සමත් වෙලා තියෙන සිතුවමක්. Shaoqun Yu, Andy Lau, Nicholas Tse, Jackie Chan වැනි හොංන්කොංග් සිනමාවෙ දැවැන්තයො මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා. ඇත්තෙන්ම කියන්න දෙයක් නෑ, ලස්සන ආයෙ ආයෙ බලන්න හිතෙන ෆිල්ම් එකක් තමා ෂැඔලින් කියන්නෙ.

කතාවට පාදක වෙන්නෙ චීනය තුල ප්‍රදේශ අල්ලා ගැනිමට ඒ ඒ ප්‍රදේශ වල අධිපතියන් යුද්ධයක නියැලුණ අවධියක්. හ්යු චියාහ් (Andy Lau) තමා යුද්ධයේදි පෙරමුණෙන් ඉන්නෙ. ඔහුගෙ දෙවැනියා ට්සායෝ මාන් (Nicholas Tse). මෙයාලා යුද්ධ ගණනාවක් දිනලා, ප්‍රදේශ ගණනාවක් අල්ලගෙන. පලා යන එක අධිපතියෙකු පණ බේරගන්න ෂැඔලින් ආරාමයට ඇතුල් වෙනවා. ඒත් ඔහුට ගැලවුමක් ලැබෙන් නෑ. පූජනීය ආරාමය තුලදිම හ්යු චියාහ් ඔහුව මරා දමන්නෙ අකාරුණික විදිහට, බෞද්ධ භික්ෂුන්ගෙ ඉල්ලීම් පවා නොසලකා හරිමින්, පැවිද්දන්ට, පන්සලට අගෞරව කරමින්. ඒත් වැඩිකල් යන්න ඉස්සර හ්යු චියාහ්ට මූණ දෙන්න වෙන්නෙ කවදාවත් නොසිතපු දෙයකට. හ්යු චියාහ්ගෙ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙන්න මේ සිදුවීම තමා මුල් වෙන්නෙ.

“අපි කරන පව් වල විපාක අපිට විඳින්න වෙනවා.. අද.. නැත්නම් හෙට.. කවද හරි දවසක ඒ කර්ම වලට වන්දි ගෙවන්න අපිට සිදුවෙනවා.. රජෙක් වුනත් හිඟන්නෙක් වුනත් එදාට වෙනසක් නෑ..”

Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaolin (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කැලුම් රණවක (Baiscopelk)
IMDb 6.8 /10 19,970 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Corey Yuen
Director

Cast

Andy Lau isGeneral Hou Jie
General Hou Jie
Nicholas Tse isTsao Man
Tsao Man
Fan Bingbing isMadam Hou
Madam Hou
Wu Jing isJing Kong
Jing Kong
Yu Shaoqun isJing Hai
Jing Hai
Xing Yu isJing Kong
Jing Kong
Yu Hai isAbbot
Abbot
Xiong Xinxin isSou Xiang Tu
Sou Xiang Tu
Bai Bing isSinger
Singer

Similar titles

Resident Evil (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Priceless (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sachin – A Billion Dreams (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yen Peyar Anandhan (2020) With Sinhala Subtitles
Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles | “හොරෙක් කරපු හරියක්..” | සිංහල උපසිරැසි සමඟ
The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painted Skin (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published