CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3367 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 27, 2023India133 Min.
Your rating: 0
9.6 13 votes
Bro (2023) | “ස්වර්ගයෙන් ඇමතුමක්”

තෙලිඟු ෆිල්ම් එකක උපසිරැසි අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක.දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.ඒ ඔහු රගපෑ Vinodhaya Sitham නම් දමිළ චිත්‍රපටය අනුව යමින් තමයි මේක කරල තියෙන්නෙ.

තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු පවර් ස්ටාර් පවන් කල්‍යාන් සමඟ ඔහුට නෑකම් කියන සායි දරම් තෙජ් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ.ඉතින් හැබෑම ජීවිතේ මාමයි පුතයි අපූරුවට මේකෙ රංගනයෙන් එක් වනව.ඊට අමතරව කේතිකා ෂර්මා  , ප්‍රියා ප්‍රකාශ් ඇතුළු නලු නිලි රැසක් රංගනයෙන් එක් වෙනව.තෙලිඟු සිනමාවේ කොමඩි රජු Brahmanandam ත් මෙහි විෂේශ චරිතයකට රංගනයෙන් එක් වනවා.

කතාව මතක් කලොත්.මාක් , එහෙම නැත්නම් මාකන්දයෙලු කියන්නෙ පවුලේ වැඩිමාල් පිරිමි ළමයා.නංගිලා දෙන්නයි මල්ලියි අම්මයි එක්ක ජීවත් වෙන මෙයා රස්සාවටම ඇලිලා ජීවත් වෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්.අඩුම තමන්ගෙ පෙම්වතිය රම්‍යා වෙනුවෙන් වත් වෙන් කරන්න කාලය නෑ මෙයාට.ඉතින් ඔහොම යන අතරේ  මෙයා බිස්නස් වැඩකට ගිහින් ආපහු එන ගමන් ඉද්දි අනතුරක් වෙනවා..මෙතනින් තමා කතාව පෙරලියක් වෙන්නෙ.

එහෙනම් කට්ටිය අරගෙන බලන්න හරි අපූරු චිත්‍රපටයක් මේක.

BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියන්කර (Baiscopelk)
IMDb 6.9 /10 9,770 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sai Dharam Tej isMarkandeyulu “Mark”
Markandeyulu “Mark”
Subbaraju isRamya’s Brother
Ramya’s Brother
Rohini isMark’s Mother
Mark’s Mother
Raja Chembolu isVeena’s Husband
Veena’s Husband
Samuthirakani isVeena’s Uncle
Veena’s Uncle

Similar titles

Wolfwalkers (2020) With Sinhala Subtitles
The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nobody Knows (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Golmaal Again (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Johnny English Strikes Again (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witches (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ruposh (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miss Peregrine’s Home for Peculiar Children (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
KPop Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cruella (2021) Sinhala Subtitles | Watch Online
Ace Ventura: When Nature Calls (1995)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published