CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2569 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Thank You (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thank You (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 08, 2011India140 Min.
Your rating: 0
6 1 vote
Thank You (2011) | සිනහව අතරින් කඳුලක් උපන්නා…

කතාව දිහාවට හැරුනොත් රාජ්(Bobby Deol), වික්‍රම්(Irrfan Khan), යෝගි(Sunil Shetty) කියලා අඹ යාලුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම විවාහකයි. ඒත් ගෑනු ළමයෙක් දැක්කම මෙයාලට එයාලගේ ලස්සන නෝනලා අමතක වෙලා යනවා. කොයි තරම් නෝනලා අමතක කරත් නෝනලා තුන්දෙනා නම් මෙයාලට පණ වගේ ආදරෙයි. ඒ බව එයාලත් දන්න නිසා කොහොමහරි එයාලගේ අනිත් ගෑනු ළමයි ගැන නෝනලාට අහු වෙන්න නොදී තියා ගන්න නොකරන දෙයක් නැති තරම්.

වික්‍රම් තමයි මාස්ටර් මයින්ඩ්.එයාලගේ ගෑනු ළමයි ගැන අහු වෙන්න යන හැම වෙලාවෙම වික්‍රම්ගේ මාස්ටර් ප්ලෑන් නිසා අනූනවයෙන් හරි බේරෙන්න රාජ්ටයි, වික්‍රම්ටයි පුලුවන් වෙනවා. රාජ් ගෑනු ළමයි අල්ල ගන්න දක්ෂයි වගේම කපටිකමින් තමන්ගේ බිරිඳ සංජනා(Sonam Kapoor) රවට්ටනවා. යෝගිට අනිත් යාලුවෝ දෙන්නා වගේ කපටිකමින් තමන්ගේ නෝනා රවට්ටන්න බැරි වෙනවා. ඒ අපේ කතාවේ වීරයා කිශන්(Akshay Kumar) නිසා.

ඉතින් මේ කිශන්ට පුලුවන් වෙයිද රාජ්ගෙයි, වික්‍රම්ගෙයිත් ඇත්ත එළි කරන්න. ඇයි කිශන් මේ වගේ දේවල් කරන්නේ… කියලා දැන ගන්න මේ චිත්‍රපටිය නරඹන්න.

සරල,කොමඩියක් වුනත්, සංකීර්ණ සමාජ යථාර්තයක් මේ කතාවට යටින් තියනවා. පුලුවන් අය බාගෙන බලන්න, ඒ ගමන් ඔයාලගේ වටිනා අදහස්  කියන්න

Thank You (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හෙළිලි හේමමාලි (Baiscopelk)
IMDb 4.8 /10 6,136 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Anees Bazmee
Director

Cast

Similar titles

Yes Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Student of the Year 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White Snake: Afloat (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sehari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades of Black (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sister Midnight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret Zoo (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhamaka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission Kashmir (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Together Together (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published