CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4394 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 01, 2006United States106 Min.
Your rating: 0
6.5 12 votes
The Break-Up (2006) | පවුල් අවුල් (18+)

මුලින්ම මේකේ ප්‍රධාන චරිතේ රඟ පාන්නේ අපි කවුරුත් දන්න කියන Vince Vaughn. Wedding Crashers, The intenership, Delivery man, Unfinished Business වගේ ෆිල්ම් බලල ඇති නේ. තව මේකේ රඟ පානවා jennifer Aniston. Horrible bosses 1,2, Just Go with it, We’re The Millers, The Vacation, She’s Funny That Way, The Switch වගේ ගොඩක් ෆිල්ම් වල රඟපාලා තියෙන කෙනෙක්,එයාවනම් අනිවාරෙන්ම දන්නවා ඇති. තව Horrible Bosses 1,2, Identitiy Thief, The Switch වගේ ෆිල්ම් වල ඉන්න Jason Bateman වත් දන්නවා ඇතිනේ. IMDB මීටරේ 5.5 වගේ හොඳ අගයක් කැරකිලා තියෙන ෆිල්ම් එකක්ඇ. ත්තටම මේක ලවු ස්ටොරියක්. ඒ වුනාට කිසිම කම්මැලිකමක් නැතිව පට්ට ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්මේ. නළු නිලියෝ සැට් එක ඉන්නවනම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ :D.

ස්ටොරිය තියෙන්නේ දෙන්නෙක් වටා,දෙන්න අතරේ ඇතිවෙන පොඩි පොඩි ප්‍රශ්න දෙන්න වෙන් වෙන තැනටම දිග ගැස්සෙන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. ඇත්තටම බැඳපු, බඳින්න ඉන්න කපල් වලටත් ගන්න පුළුවන් ලොකු ආදර්ශයකුත් මේ කතාවේ නැතුව නෙමෙයි. අපිට නම් ඉතින් ගන්න ආදර්ශ නෑ අපි තාම පොඩි ළමයිනේ 😀 කතාව ගැනනම් ඒ හැටි කියන්න දෙයක් නෑ. බලන්න තමයි තියෙන්නේ. තව මේකේ නිරුවත් දර්ශන කිහිපයක් තියෙන හින්දා 18 ට අඩු අයටනම් ඉතින් හොරෙන් තමයි බලන්න වෙන්නේ 😛 😀

The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කෞෂාන් පියුමන්ත හේරත් (Baiscopelk)
IMDb 5.8 /10 136,811 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peyton Reed
Director

Cast

Jennifer Aniston isBrooke Meyers
Brooke Meyers
Vince Vaughn isGary Grobowski
Gary Grobowski
Ann-Margret isWendy Meyers
Wendy Meyers
Jason Bateman isRiggleman
Riggleman
Judy Davis isMarilyn Dean
Marilyn Dean
Vincent D'Onofrio isDennis Grobowski
Dennis Grobowski
Jon Favreau isJohnny O
Johnny O
Cole Hauser isLupus Grobowski
Lupus Grobowski
John Michael Higgins isRichard Meyers
Richard Meyers

Similar titles

The Avengers (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daddy’s Home (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cinderella (2015) Sinhala Subtitles| සින්ඩරෙල්ලා | සිංහල උපසිරැසි සමඟ
Mitron (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Soul of the Dragon (2021)
The Curse of La Llorona (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ
The Bad Seed (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
SAS Red Notice (2021) Sinhala Subtitles
Crawl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published