CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2784 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 05, 2008United Kingdom110 Min.
Your rating: 0
8.5 2 votes
The Duchess (2008) | ආදිපාදිවරිය!!

මේක ගැන විශේෂයෙන් කියන්න ඕන බ්‍රිතාන්‍යයේ වෙනස්ම කාලයක සිදු වූ සිද්දියක් නිසා ඔවුන්ගේ කතා විලාසය සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා තරමක් වෙනස්. ඒ අදහස සිංහලෙන් උපරිමයෙන්ම දෙන්න මං උත්සහ කරා.

මේ ෆිලුම ගැන කිව්වොත්, ඉතිහාස කතාවක් වන 18 වන සියවසේ විසු වංශවත් ජෝජීනා නම් ආදිපාදවරිගේ, අපහසට ලක් වුණු ඇගේ ඉක්මවා ගිය දේශපාලන හා පෞද්ගලික ජීවිතය පිලිබදවයි මෙම ෆිලුමට පාදක වෙන්නේ. වෙනස්ම විදිහේ අපූරු කතාවක් තමයි මේකේ පෙන්න තියෙන්නේ. මේ ෆිලුම IMDB ශ්‍රේණි ගත කිරිමෙන් 6.9/10ක් ලබාගන්න සමත් වෙලා තියෙන නිසාත් ෆිලුම ගැන නම් කියන්න දෙයක් නෑ නියමයි. කෙටියෙන් කතාව කිව්වොත් 1774දී විලාසිතා වගේම දේශපාලන වෙනස් වීම් සිදුවෙන කාලච්චේදයක ජෝජීනා විවාහයෙන් ආදිපාදවරියක් වෙනවා. ඇයගේ ඒ ජිවිත කතාව තමයි කතාව පුරාවටම යන්නේ. නළු නිලියන් ගැන කිව්වොත්  Keira Knightley, Ralph Fiennes, Dominic Cooper මේ අය තමයි ප්‍රධාන චරිත වෙන්නේ. එහෙනම් කට්ටිය බාගෙනම බලන්න.

The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රගති සම්පත් (Baiscopelk)
IMDb 6.9 /10 86,023 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Saul Dibb
Director

Cast

Keira Knightley isGeorgiana Cavendish
Georgiana Cavendish
Ralph Fiennes isDuke of Devonshire
Duke of Devonshire
Charlotte Rampling isLady Spencer
Lady Spencer
Dominic Cooper isCharles Grey
Charles Grey
Hayley Atwell isBess Foster
Bess Foster
Simon McBurney isCharles Fox
Charles Fox
Aidan McArdle isRichard Brinsley Sheridan
Richard Brinsley Sheridan
John Shrapnel isGeneral Grey
General Grey
Patrick Godfrey isDr. Neville
Dr. Neville

Similar titles

Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mummy (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Power Rangers (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaapa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gentlemen (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Silence (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Echo 8 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published