CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1429 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 19, 1999United States117 Min.
Your rating: 0
10 1 vote
Arlington Road (1999) | “මයිකල් ෆැඩ්රේ”

Thriller /Mystery / Crime  පිස්සන්ටයි තමයි මේක මේ විදිහට අද ⁣අරන් එන්නේ..

ඒ අතරම IMDB අගය 7.2 කුත් / Rotten Tomatoes 63% කුත් ගූගල් පරිශිලක අගය 84% කුත් ලබාගත්ත මේ 1999දි තිරගත වුන මේ Arlington Road කියන  ෆිල්ම් එක අන්තිම වෙනකම් හිතන්න වත් බැරි විදිහට කරලා තියනවා කිව්වොත් හරි.. අන්තිම විනාඩි 5 වගේ ගොඩක් හොදට අවධානේන බලන්න.. 🥲😁 නැත්තං කතාවේ හරියටම වුන දේ ගැන අදහසක් එන එකක් නෑ….ඇත්තටම මේ කතාවට එක පදනමක් කරගෙන තියෙනවා 1995දි  ඇමරිකාවේ ශාන්ත ලුවී වල සිද්ද වුන සත්‍ය  සිද්ධියක්.. මම සිද්දිය මොකද්ද කියන්නෑ.. ඒක කිව්වොත් වැඩක් නෑ නේ.. කතාව බලලම ⁣ඉන්න.. අනික තමයි හිතන්න ඔයා කෙනෙක් ගැන විස්තර හොයනවා කියලා.. ඔයාට ලැබෙන විස්තර එක්ක ඒ මනුස්සයා මැරිලා.. හැබැයි ඒ මනුස්සයා ඔයාගේ ගේ ඉස්සරහා ඉන්නවා නම්……😯

කතාව පැත්තට ගියොත් අපේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මයිකල් ෆැඩ්රේ. ඉතින් මෙයා ගෙදර යද්දි මෙයාට පාරේදි හම්බවෙනවා පාර මැද වැනි වැනි යන ලමයෙක් අත් තුවාල වෙලා ලේ පෙරාගත්ත.. මේ සිද්ධිය මෙයාගේ ජීවිතේම කනපිට පෙරලනවා කිව්වොත් මම හරි.. ඒ වගේම මෙයා ඇමරිකානු ත්‍රස්තවාදීන්ගේ ඉතිහාසය ගැන උගවන්වන් මහචාර්ය වරයෙක්..ඉතින් මේ ලමයා මෙයා හොස්පිටල් එකට එක්කන් යනවා.. එතනදි ලමයගේ දෙමව්පියෝ මෙයාට හම්බවෙනවා.. එතකොට බලද්දි මෙයාලා අසල්වැසියෝ..මයිකල්ගේ ගෙට ඉස්සරහා ගෙදර… හැබැයි මයිකල් ඒක දන්නෑ.. අමුතුයි නේ.. මුල් විනාඩි 2 -3 තමයි මම ඔය කිව්වේ.. අපි බලමු කවුද මේ අසල්වැසියා , මෙයා මොනවද කරන්නේ , කවුද පාරේ හිටපු ලමයා , කවුද මැරැන මිනිහා…. කතාව බලලම ඉමු..😍

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාරක ලහිරු මධුශාන් (Cinerulk )
IMDb 7.2 /10 90,229 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jeff Bridges isMichael Faraday
Michael Faraday
Tim Robbins isOliver Lang
Oliver Lang
Joan Cusack isCheryl Lang
Cheryl Lang
Hope Davis isBrooke Wolfe
Brooke Wolfe
Robert Gossett isFBI Agent Whit Carver
FBI Agent Whit Carver
Mason Gamble isBrady Lang
Brady Lang
Spencer Treat Clark isGrant Faraday
Grant Faraday
Stanley Anderson isDr. Archer Scobee
Dr. Archer Scobee

Similar titles

We Live in Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheeshma Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Man with No Past (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Fast (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Huntsman: Winter’s War (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathaam Valavu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Destroy All Aliens (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published