CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5260 Views

  • Player 01 [NO ADS]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
  • Player 04 [ With Ads]
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 21, 2023India143 Min.
Your rating: 0
9.3 36 votes
Aneethi (2023) | “අයුක්තිය”

මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 රිලීස් උන තවත් පට්ට tamil ෆිලුමක්.. මේක අයත් වෙන්නෙ Drama, Romance, Thriller, Action කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ 2021 ආපු Jail කියන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Vasanthabalan විසින්…. ඒවගේම IMDB අගයත් 7.4/10 ලබාගෙන තියෙනවා මේ වෙද්දී…

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් අය ලෝකේෂ් කනගරාජ් ගෙ Kaithi 2019, Master 2021, Vikram 2022 වගේම මෙයා ප්‍රධාන චරිතය කරපු මේ අවුරුද්දෙම ආපු Butta Bomma 2023 වගේ ෆිල්ම් හරහා අදුන ගත්තු Arjun Das ♥️🔥 ඔන්න ලබන මාසේ තලපතිගෙ එන Leo ෆිල්ම් එකෙත් Arjun ඉන්නවලු 😋මෙයාගේ ඇක්ටින් ගැන කියනවා නම් අනිවාර්යෙන්ම කියන්න ඕන Facial Expression ගැන.. අම්මෝ ඒවා නම් ගැම්මට තිබ්බා… ♥️

Cast
Arjun Das as Thirumeni
Dushara Vijayan as Subbulakshmi
Bharani
Sha Ra
Vanitha Vijayakumar as Anitha
Kaali Venkat as Thirumeni’s father
Arjun Chidambaram

ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්

මේකයි…මුල් පැය වගේ බලද්දී නම් ටිකක් බෝරින්ග් වගේ සීන් එකක් දැනුනා.. හැබැයි ඔන්න ඊටපස්සේ නම් ඇස් පිල්ලම් ගහන්නේ නැතුව බලන්න හිතෙන මට්ටමට ආව… අන්තිම ටිකේ මරු Emotional Scene ටිකක් එකතු කරලා ක්ලයිමැක්ස් එක සුපිරියටම තිබ්බා… ❤️🥺 අහිංසක මිනිස්සුන්ට මේ ලෝකේ කොයි තරම් අයුක්තිය අසාධාරණය සහිත දේවල් වෙනවද 😔💔

තිරුමනෙයි එහෙමත් නැත්තම් තිරූ (අර්ජුන්) කියන්නේ ෆුඩ් ඩිලිවරි බෝයි කෙනෙක්.. මෙයාට මානසික අසනීපයක් තියෙනවා.. ඒක තමයි දකින දකින හැමෝමව.. ඒවගේම එයාට හිරිහැර කරන හැමෝමව මරන්න හිතෙනවා.. ඒවගේම මෙයා එයාලව හිතින් මරනවා 🙄 ඉතින් මෙයා මේකට බෙහෙත් ගන්න ගමන් තමයි ඉන්නේ.. ඔන්න එතකොට ගෙදරකට කෑම ඩිලිවරි කරන්න ගිහින් එතනින් මෙයාට කෙල්ලෙකුත් සෙට් වෙනවා.. පස්සේ බැලින්නම් ඒ කෙල්ල ඒ ගෙදර වැඩකාරී..🥲 එයාගෙ නම සුබ්බු.. මේ දෙන්නගේ ලව් එකත් ඔහොම යද්දී… ඒ ගෙදර අයිතිකාර ගෑනු කෙනා ගොඩක් වයසක ගෑනු කෙනෙක්.. නිතරම වගේ සුබ්බුට හිරිහැර කරදර කරනවා.. ඒ ගෑනු කෙනාගේ ළමයි පිටරට ජීවත් වෙන්නෙ.. ඔන්න ඔහොම යද්දී හදිස්සියේම මේ ගෑනු කෙනා මැරෙනවා… තිරූගෙ මානසික ප්‍රශ්නේ නිසාත්, ඒ ගෑනු කෙනාගේ හදිස්සි මරණය නිසාත් සුබ්බු පවා හිතන්නේ තිරූ තමයි මේ මිනීමැරුම කලේ කියලා… ඔන්න ඔතනින් තමයි තිරූට වදින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙන්නේ 🥲 මෙතනින් එහාට වෙන සිද්දිය දැනගන්න මේ සුපිරි thriller ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

 

” කෙනෙක් අත්දෙක එකතුකරලා අපි ළග වැද වැටිල අපෙන් සමාව ඉලද්දී, අපිට එයාට සමාව දෙන්න බැරි නම් අපි මිනිස්සු නෙවෙයි…. තිරිසන්නු “

Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 6.9 /10 358 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

A Day to Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mine (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kanchana 3 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maaman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Lahiru September 20, 2023 Reply

    A ban Jawan danne ndda bn

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published