CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2283 Views

  • Player 01 [ NO Ads]
  • Player 02 [With ADS]
  • Player 03 [With ADS]
Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thrishanku (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 26, 2023India112 Min.
Your rating: 0
7.9 7 votes
Thrishanku (2023) | අමුතුම විදිහෙ පැනල යාමක්

මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් නම් කමක් නෑ දෙකක්.Arjun Ashokan, Anna Ben, ප්‍රධාන චරිත කරන මෙහි Zarin Shihab, Shiva Hariharan, Fahim Safar, Krishna Kumar, Suresh Krishna, Nandu මෙහි රඟපානවා.අධ්‍යක්ෂණය Achyuth Vinayak ගෙන්.

මේඝා(Anna Ben) සේතු (Arjun Ashokan ) එක්ක පැනල යන්න තීරණය කරනවා.එයාගෙ තාත්ත පොලිසියෙ හිටපු ඉහළ නිලධාරියෙක්. ඒ නිසා හොඳට සැලසුම් කරල මේක ක්‍රියාවෙ යොදවන්න වෙනවා.ඔන්න ඉතින් පාන්දර කුකුළ අතේ අරන් මේඝ ගෙදරින් පනිනවා.සේතුගෙ වාරෙ.පොර කූල් එකේ එළියට බැහැල පාරට ආව විතරයි කෝල් එකක් එනව ගෙදරින්.නරක වෙලාවට නගිනකොට පුවක් ගහෙත් දෙබලක් නේ.මෙන්න යකෝ සේතුට ඉස්සර වෙලා එයාගෙ නංගි.එයත් එදාම උදේ පැනල ගිහින්.දැන් මොනව කරන්නද? ගෙදර එකම කාලගෝටියක්.සේතුගෙ අපූරු මාමල දෙන්නට මැදි වෙලා කරකියා ගන්න දෙඅය්ක් නැතුව සේතු ඔන්න එයාලත් එක්ක නංගි හොයන්න හදනවා.එතකොට මේඝා? දැන් ආපහු ගෙදර යන්නත් බෑ.පැනල යන්නත් බෑ. එයාට මොකද වෙන්නෙ? SPOIL කරන්නෙ නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.2 /10 471 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

All Is Well (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cook Up a Storm (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
James and Alice (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret Zoo (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night at the Museum: Kahmunrah Rises Again (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atithi Bhooto Bhava (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhramam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extreme Job (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published