CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2595 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 26, 2022United States104 Min.
Your rating: 0
7 4 votes
Me Time (2022) | අමතක නොවන උපන්දින පාටිය

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ John Hamburg මේක හොඳ සුපිරිම ආතල් ෆිල්ම් එකක් හොලිවුඩ් වල ඉන්න සුපිරිම කොමඩි King වෙන Kevin Hart ඒ වගේම අපි කවුරුත් දන්න Mark Wahlberg සහ Regina Hall, Andrew Santino වගෙ සෙට් එකක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ..

එහෙනම් කතා ඇති යමු කතාව පැත්තට සොනී කියන්නේ තම දරුවන් වෙනුවෙන් තම මුළු කාලයම කැප කරගෙන ගෙදර සේරම බර කරට අරන් වැඩ කරගෙන ඉන්න තාත්තා කෙනෙක්, සොනීගේ බිරිඳ ගෘහනිර්මාණ ශිලිපිනියක් ඉතින් එයාගෙ කාර්යබහුලත්වය නිසා තමයි සොනීට ගෙදර වැඩ කරන්න වෙලා තියෙන්නේ ළමයි ලැබුනට පස්සේ.තමා වෙනුවෙන් නිවාඩුවක් ගත කරන්න හදනකොට, ඔහුගේ පැරණිතම යාලුවෙක්ගේ වෙන හක් (Mark Wahlberg)එයාගේ උපන්දිනය සමරන්න කතා කරනවා. ඉතින් එතනින් එහාට වෙන හොඳ ආතල් සිද්දි ගොඩක් තියෙනවා කට්ටිය බලලම ඉන්නකො එහෙනම්

Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන මාරසිංහ (Baiscopelk)
IMDb 5.1 /10 38,474 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Hamburg
Director

Cast

Kevin Hart isSonny Fisher
Sonny Fisher
Mark Wahlberg isHuck Dembo
Huck Dembo
Regina Hall isMaya Fisher
Maya Fisher
Che Tafari isDashiell Fisher
Dashiell Fisher
Amentii Sledge isAva Fisher
Ava Fisher
Jimmy O. Yang isStan Berman
Stan Berman
Carlo Rota isAlberto
Alberto
Luis Gerardo Méndez isArmando Zavala
Armando Zavala

Similar titles

The Main Event (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
House of Spoils (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Revolutions (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hell or High Water (2016) Sinhala Subtitle
Ante Sundharaniki (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rush Hour (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Pet Dinosaur (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published