CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2934 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 24, 2022India130 Min.
Your rating: 0
8.5 13 votes
Maayon (2022) | සිංහල උපසිරැසි සමඟ

නිධානයක් හොයාගෙන යමුද කෝවිලක් ඇතුලට…ඒත් මේක එසේ මෙසේ කෝවිලක්නම් නෙවෙයි ,හවස 6.00 න් පස්සේ මේ කෝවිල ඇතුලට යන කෙනෙක්ට ආයෙත් පනපිටින්නම් එලියට එන්න ලැබෙන්නේ නෑ…පනපිටින් එලියට ආවත්,පිස්සෙක් වෙලා තමයි නවතින්නේ…ඉතින් මෙහෙම කෝවිලක් ඇතුලට ගිහින් නිධානයක් හොයාගන්න පුලුවන් වෙයිද?…ඒක දැනගන්නනම් ඔයාලට අරගෙන බලන්න වෙනවා Maayon දමිල චිත්‍රපටිය…

අර්ජුන්,අංජනා,DK, මේ හැමෝම පුරාවස්තු ජාවාරමේ යෙදෙන කණ්ඩායමක්,මෙයාල ඉන්දියාව පුරා තියෙන වටින පුරාවස්තු හොයාගෙන පිටරටවල් වලට විකුනන එක තමයි කරන්නේ…එහෙම ඉන්න අතරේ තමයි,මෙයාලට හිතෙන්නේ ලොකු වැඩකට අත ගහන්න ඕනි කියල…එහෙම හිතන මෙයාල අන්තිමට නතරවෙන්නේ පුරාතන කෝවිලකට යන්නේ…මේ කෝවිල ගැන ගොඩක් ජනප්‍රවාද තියෙනවා…මම මුලින් කිව්ව වගේම 6.00න් පස්සේ මේ කෝවිල ඇතුලට යන කෙනෙක් පනපිටින් ආයෙත් එලියට එන්නේ නෑ…ඇත්තටම මේ කෝවිල ඇතුලේ මොකක්ද තියෙන අත්භූත කම…ඇයි මෙහෙම 6.00න් පස්සේ ඇතුලට යන්න බැරි කියල දැනගන්න අරගෙන බලන්නකෝ Maayon …

මේ වනවිට මනාප 899 කින් 9.3 ක IMDB අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Naaigal Jaakirathai.Pokkiri Raja,Jackson Durai,Kattappava Kaanom,Sathya,Kabadadaari වැනි එකිනෙකට වෙනස් නිර්මාණ වලින් දැකගන්න ලැබුනු Sibi Sathyaraj…

Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maayon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු උදයංඟ (Zoomlk)
IMDb 5.9 /10 1,291 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kishore
Director

Cast

Similar titles

Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apex (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 3rd Eye 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mad Max (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Friend (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chathur Mukham (2021) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Traders (2015) Sinhala Subtitles
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published