CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2196 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Paramporul (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 01, 2023India147 Min.
Your rating: 10
9 4 votes
Paramporul (2023) | සර්ව බලධාරීයා

Paramporul (2023) Sinhala Subtitles Paramporul (2023) Sinhala Sub

ඔන්න ඉතින් සරකුමාර් ආයෙත් Por Thozhil (පෝර් තොලිල්) එකෙන් පස්සේ 01 වැනිදින සැප්තැම්බර් 2023 අලුත් පරම්පරාවේ තවත් නලුවෙක් එක්ක ෆිලුමක් කරල. වරදක් නෑ. ටිකක් වෙනස් ප්ලොට් එකක් හොද ගලායෑමක්. ලස්සන අවසානයක්. ධනාත්මක රිවීව්ස් එක්ක දැනට තිරයේ දුවනවා කියලයි කියවෙන්නේ.

මේක crime thriller සානරයට අයත් එකක් කතාව හා අධ්‍යක්ෂණය නවක අධ්‍යක්ෂවරයෙක් වන C. Aravind Raj. නිෂ්පාදන දායකතවය Manoj and Girish ගෙන් . ප්‍රධාන චරිතය මෙහෙයවන්නේ R. Sarathkumar හා Amitash Pradhan. අමිතාෂ් ප්‍රධාන් මෙයා ප්‍රධාන වාරනම් ආයිරම් එකෙන් පටන්ගෙන මෙතෙක් ශයනලුවෙක් වශයෙන් රංගනයේ යෙදෙන දක්ෂ අනාගත රංගන ශිල්පියෙක්. මේ දෙන්න එක්ක Kashmira Pardeshi, Balaji Sakthivel සහා T. Siva සහය නලුවන් විදියට එක්වෙනවා. සංගීතය Yuvan Shankar Raja විසින් සපයා තියෙන්නේ. කැමරාකරණය හා සංස්කරණය S. Pandikumar and Nagooran Ramachandran විසින් .

Paramporul (2023) Sinhala Subtitles

කතාව් ගැන බලමු.
ඉස්සෙල්ලම කියන්න වෙන්නේ ” තන්හා ජායති ශෝකෝ” තන්හාව අපිව කොහේ ගිහින් අතාරියිද කියල කියන්න බෑ. ඒකත් ඒ තන්හාව උපදින්නේ අන් අයටත් හානියක් කරගෙනනම්. ඉතින් අපේ මයිත්‍රියනුත් ( සරත්කුමාර් ) ඒ ජාතියේ පොලිස්කාරයෙක්. තමන්ගේ සල්ලිවලට තියෙන කෑදරකමකට පවුලත් අහිමිකරගෙන ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න සූදානම් කෙනෙක්. පොඩි සොරකමට මයිතියන්ගේ අතටම අව්වෙනවා ආදී (Amitash Pradhan). ආදී කියන්නේ පෞරාණික භාන්ඩගැන දන්න කෙනෙක්. මේ අතරේ මේ දෙන්නට පෞරාණික පිළිමයක් ලැබෙනවා. ඒක විකුණගන්න ගියාම ඇති වෙන සිද්ධි සමුදාය. අවසානයනම් නොහිතපු දෙයක්…. බලන්නම් ඕන ෆිල්ම් එකක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් | අශේන් මදුරංග (Cinerulk)
IMDb 7.7 /10 1,312 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Saab the Great (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dracula Untold (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published