CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3007 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 30, 2004United States97 Min.
Your rating: 0
8.5 10 votes
Mean Girls (2004) | කෙල්ලෝ වසයි

Mean Girls මේ චිත්‍රපටිය එළිදැක්විලා තියෙන්නේ 2004 අවුරුද්දෙදී. ඒ කාලේ හැටියට වසරේ හොඳම Teen Movie එක විදියට මේක තේරිලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ සුරූපීම රංඟන ශිල්පිනියෝ වෙච්ච Lindsay Lohan, Rachel McAdams, Lacey Chabert Amanda Seyfried කියන නිලියෝ ප්‍රධාන චරිත රඟ දක්වනවා.

IMDB අගය 7.1 වගේ හොඳ ලොකු ප්‍රමාණයක් මේ චිත්‍රපටියට හිමි වෙලා තියෙනවා. Mark Waters අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරපු මේ නිර්මාණයට BOX OFFICE ආදායම $24,432,195 ලැබිලා තියෙනවා. එකිනෙකට සම්බන්ධ නැති චිත්‍රපටි 2 ක් දැනට නිකුත් වෙලා තියෙනවා. මේක කොමඩි ගණයට අයත් වෙන සුපිරි චිත්‍රපටියක්.

කතාවට හැරුනොත්: කේඩි කියලා තරුණ වයසේ කෙල්ලෙක් එයාගේ දෙමව්පියෝ එක්ක අප්‍රිකාවේ ඉඳන් ඇමෙරිකාවට ගිහින් පදිංචි වෙනවා. ඊට පස්සේ කේඩි, උසස් පාසලට යනවා. එහෙදි එයාට ප්ලාස්ටික් කණ්ඩායම කියලා අමුතු විදියේ කෙල්ලෝ තුන් දෙනෙක්ගේ කණ්ඩායමක් මුණ ගැහෙනවා.

මේ ප්ලාස්ටික් කණ්ඩායම තමයි ඉස්කෝලේ ලස්සනම වගේම ප්‍රසිද්ධම කට්ටිය. ඉතින් කේඩිට මෙයාලා එක්ක විසඳගන්න වෙන ගණු දෙනුව මොන වගේද කියලා තමයි චිත්‍රපටියේ පෙන්නන්නේ. කතාවෙන් ලස්සන කෙල්ලන්ගේ නොදන්න රහසිගත ගොඩක් දේවල් මේකෙන් පෙන්නලා තියෙනවා.

    Mean Girls Complete Collection
  1. Mean Girls (2004)
  2. Mean Girls (2024)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බුවනක නිර්මාණ (Cinerulk)
IMDb 7.1 /10 412,970 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mark Waters
Director

Cast

Lindsay Lohan isCady Heron
Cady Heron
Rachel McAdams isRegina George
Regina George
Lizzy Caplan isJanis Ian
Janis Ian
Lacey Chabert isGretchen Wieners
Gretchen Wieners
Amanda Seyfried isKaren Smith
Karen Smith
Daniel Franzese isDamian Leigh
Damian Leigh
Jonathan Bennett isAaron Samuels
Aaron Samuels
Rajiv Surendra isKevin Gnapoor
Kevin Gnapoor
Tim Meadows isPrincipal Duvall
Principal Duvall
Tina Fey isSharon Norbury
Sharon Norbury

Similar titles

God of War (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Luck Jerry (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2067 (2020) Sinhala Subtitles | Watch Online
Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tokyo Godfathers (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home Alone (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lives of Others (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published