CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1905 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Puss in Boots: The Three Diablos (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Puss in Boots: The Three Diablos (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 07, 2012United States13 Min.
Your rating: 0
10 4 votes
Puss in Boots: The Three Diablos (2012) | Merry Madagascar (2009) | නත්තල්දා…

මේක ආවෙ 2012.IMDB ratings 6.9 අරගෙන තියෙනවා.ගොඩක් අය බලල තියෙන poos in boots බයිස්කෝප් එකේ 2 වෙනි කොටස තමයි මේ..කොයි කව්රුත් හොදට අදුරන සූර වීර poos in boots ගෙ තවත් හපන්කමක් තමයි මේ film එකේ තියෙන්නෙ.පළවෙනි එක වගේම සුපිරිම බයිස්කෝප් එකක්.film එක ගැන කියනව නම් අපෙ poos ට හම්බ වෙනවා අලුත් mission එකක්.ඒ තමයි රාජ කුමාරිකාවකගෙ ඔටුන්නෙ තිබුන මැණික් ගලක් සොරකම් කරපු හොර දෙටුවෙක් හොයාගෙන ගිහිල්ල මැණික් ගල ආපහු අරගෙන එන එක.හැබැයි ඒක ලේසි වෙන්නෙ නෑ.මොකද මේ හොරාට ඉන්නවා මහ භයානක ගෝලයො 3 න් දෙනෙක්.ඉතින් අපෙ poos ට මෙනව වෙයිද?මැණික් ගල හොයා ගනියිද?ගෝලයො 3 න් දෙනා poosට මෙනව කරයිද?ඒක දැනගන්න නම් බාන්නම වෙනවා.සුපුරැදු විදියටම poos ට හඩ කවන්නේ හොලිවුඩ් වල සුපිරිම නළුවෙක් වන Antonio banderas.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Raman hui.ඔහු Madagascar,Antz,Shrek,The simpsons වගේ බයිස්කෝප් වලට Animation පැත්තෙන් දායක වෙලා තියෙනවා.සුපිරිම වැඩ්ඩෙක්..

Merry Madagascar ගැන කියනව නම් මේක 2009 ආවෙ.IMDB ratings 6.8 අරගෙන තියනවා.Madagascar හා Madagascar-Escape to africa එකේ ඉන්න සෙට් එක ඔක්කොම මේකෙත් ඉන්නවා.මේකෙ කථාව කියනව නම් ඇලෙක්ස් අතින් නත්තල් සීයට පොඩි අනතුරක් වෙනවා.ඒ හින්දා අපේ යාලුවො 4 දෙනාට වෙනවා නත්තල් සීයගෙ රාජකාරිය ඉටුකරන්න.ඉතින් මෙයාල ඒක කරයිද?

මේක හදල තියෙන්නේ Madagascar මුල් චිත්‍රපටය හදපු සෙට් එකම තමයි.හඩකැවීමෙනුත් එහෙමයි. ඒ ගැන ඉතින් වැඩිය කියවන්න ඕනි නැහැනේ.. 😀 ඔය ගොල්ලො මේ බයිස්කෝප් රසවිදියි කියල හිතනවා.ගොඩක් කාලෙකින් short film එකක් තිබ්බෙ නැති හන්ද බාගෙන බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසින්ත රත්නායක (මැක්ස්)” (Baiscopelk)
IMDb 6.8 /10 6,203 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Raman Hui
Director

Cast

Antonio Banderas isPuss in Boots (voice)
Puss in Boots (voice)
Gilles Marini isCaptain Of The Guard / Paolo The Squire (voice)
Captain Of The Guard / Paolo The Squire (voice)
Charlotte Newhouse isPrincess Alessandra Bellagamba (voice)
Princess Alessandra Bellagamba (voice)
Chris Miller isFood Prisoner (voice)
Food Prisoner (voice)
Walt Dohrn isWater Prisoner (voice)
Water Prisoner (voice)
Bret Marnell isToilet Paper Prisoner (voice)
Toilet Paper Prisoner (voice)
Miles Bakshi isGonzalo / Sir Timoteo (voice)
Gonzalo / Sir Timoteo (voice)
Nina Zoe Bakshi isPerla (voice)
Perla (voice)
Guillaume Aretos isLe Chuchoteur / The Whisperer (voice)
Le Chuchoteur / The Whisperer (voice)

Similar titles

Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jug Jugg Jeeyo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Darkspore (2015) with Sinhala Subtitle
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fall Guy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid: The Long Haul (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naai Sekar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jungle Book 2 (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published