CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1997 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 26, 2023India108 Min.
Your rating: 0
6.3 3 votes
Pulimada (2023) | කොටියෙක් සමග රාත්‍රියක්

මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ.IMDB අගය 5.7ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක.

කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට මුහුණදෙන වනාන්තරයක් අසල අති දුෂ්කර ගමක වෙසෙන ඔහු අවිවාහකයෙක්.තම පියාගෙන් ලැබුනු නිවස හා දේපළ දමා වඩා දියුණු පරිසරයකට යාමට ඔහු අකමැතියි. එමෙන්ම කාලයක්ම මානසික රෝගියෙක් ලෙස දිවි ගෙවූ අම්මා නිසා ඔහුට ඇති වුන බලපෑම නිසාත් මදක් කාන්තාවන් කෙරෙහි බියක් දක්වන බවකුත් පෙනී යනවා.ඔහුගේ කසාද කිහිපයක්ම අවලංගු වෙනවා.

කවුද මේ කැලේට එන්න කැමති වෙන්නෙ? අනිත් එක එයා කැමති නෑ ගේ ඇතුලෙ බාත් රූම් එකක් හදන්න. ඔහොම ඉන්න කොට එයාට කසාදයක් සෙට් වෙනවා.ලොකු බලාපොරොත්තු තියාගෙන වින්සන් මේකට ලක ලෑස්ති වෙනවා.එදාම කොටියෙක් ගමේ සැරිසරන්න පටන් ගන්නේ බුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.ඒත් වින්සන්ට ලොකුම ශොක් එක වදින්නෙ උදේ පල්ලියට ගියාම. මනමාලි පැනල ගිහින්.

ඒ සිදුවීමෙන් වියරු වැටෙන වින්සන් යකා නටනවා.එයාගෙ දැන් බලාපොරොත්තුව එයාගෙ මගුල් රාත්‍රිය මොන විදිහකින් හරි කාන්තාවක් සමග ගත කරන්න.වියරුවෙන් ඉන්න වින්සන්ව සනසන්න කිසි කෙනෙක්ට බෑ.පුළුවන් එකම කෙනා එයාගෙ හොඳම මිතුරා අන්බු.හෙවත් උප පොලිස් පරීක්ෂක අශෝකන්. ඒත් එයා කොටිය අල්ලන්න කැලේ මෙහෙයුමක.දිගින් දිගටම අරක්කු ගංජා සමග මත් වෙන වින්සන් ගෑණියෙක් හොයාගෙන ඒ බියකරු රාත්‍රියේ නිවසින් පිටතට යනවා.ඔහුට හමු වෙන්නේ කවුද?

මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ මේ ව්සරේ ගොඩක් ජනප්‍රිය වුන ඉරට්ටා චිත්‍රපටයෙ ද්විත්ව ප්‍රධාන චරිතය රඟ පෑ Joju Georje.මේකෙත් ඔහු පොලිස් කාරයෙක්.මම හිතන්නෙ මේකෙ ඔහුගෙ රඟපෑම නම් ඉරට්ටා එකටත් අභිබවා යනවා.සෙසු චරිත වලින් Lijomaol Jose. Ayishwarya Rajesh,Chenban Vinod Jose, Jaffer Idukki,සහ Jhony Anthony දැක ගන්න පුළුවන්.

Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 5.7 /10 354 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

A K Sajan
Director

Cast

Similar titles

Thiruttu Payale 2 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nartanasala (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Insidious: The Red Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paappan (2022) Sinhala Subtitles
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loving Adults (2022) Sinhala Subtitles  | “අනියම් පෙමක ඉරණම” | සිංහල උපසිරැසි සමඟ (18+)
Kirik Party (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published