CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7797 Views

  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
Sniper. The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sniper. The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 03, 2022Ukraine120 Min.
Your rating: 0
8.7 42 votes
Sniper: The White Raven (2022) | ලෙයට ලෙය ඉල්ලූ ස්නයිපර් වෙඩික්කරු “රේවන්”

අද මම ගේන්න හදන්නෙ තවත් සුපිරි ස්නයිපර් ෆිල්ම් එකක්.. මේ මගේ දෙවෙනි ස්නයිපර් ෆිල්ම් එක. IMDb 6.4 ක් ලබා ගත් Sniper: The White Raven චිත්‍රපටය යුක්‍රේන රුසියා යුද්ධයේ සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන Mykola Voronin නම් යුක්‍රේන සුපිරි ස්නයිපර් වෙඩික්කරුගේ ජීවිත කතාව අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නෙ. වැඩි කතා ඕන නෑ.. අපි බලමු චිත්‍රපටියෙ මොකක්ද වෙන්නෙ කියල..

මයිකෝලා කියන්නෙ සාමයට ලැදි පරිසයට ආදරේ කරන ගණිත ගුරුවරයෙක්. උපාධි තුනක හිමිකාරයෙක්. මයිකෝලා තමන්ගෙ බිරිද වන නස්තා සමග නිවස අතහැර කුඩා පැල්පතක ජීවත් වෙන්න සැලසුම් කරනවා. ඒ ඔහු පරිසරයට ඇති ලැදියාව නිසා. ඉතින් මෙහෙම සතුටින් තමන්ගෙ බිරිද සමග දිවි ගෙවන මයිකෝලා ඉතා අවසනාවන්ත ඉරණමකට මුහුන පානව. එයට හේතුවන්නේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමයි. මෙහිදී ඇතිවන යම් සිදුවීමක් නිසා මයිකෝලාට තමන්ගේ බිරිද අහිමි වෙනවා. ඉතින් තමන් දැඩිව ආදරය කල තම බිරිද අහිමි වන මයිකෝලා දැඩි සිත් තැවුලට පත් වීම නිසා තමන්ගේ සියලු ප්‍රතිපත්ති අමතක කර යුක්‍රේන හමුදාවට එකතුවෙනවා. මේක තමයි මයිකෝලා ලෝකප්‍රසිද්ධ ස්නයිපර් වෙඩික්කරු වීමේ පලමු පියවර.

මයිකෝලා මේ අභියෝගය ජයගන්නෙ කොහොමද ? නස්තාගේ පලිය ගන්න මයිකෝලාට පුලුවන් වෙයිද ? මයිකෝලාට “රේවන් ” ලෙස අමතන්නේ ඇයි ? ඉතින් මේ ඔක්කොටම පිළිතුරු Sniper: The White Raven නැරඹීමෙන් දැනගන්න පුලුවන් වෙයි.. ඒ වගේම කියන්න ඕන, මේ චිත්‍රපටය තුල වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන කිහිපයක්ම අඩංගු වෙනවා. ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉෂාන් මධුෂංක(ඉෂූ) (Baiscopelk)
IMDb 6.4 /10 5,282 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Final Destination: Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Challengers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of One (2020) With Sinhala Subtitles
Morbius (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bayamariya Brammai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Next 365 Days (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Choose or Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Missing You (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published