CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2709 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 21, 2013India140 Min.
Your rating: 0
9 23 votes
Raanjhanaa (2013) | නිම් හිම් නැති ප්‍රේමය…

ආනන්ද් රායිගේ අධ්‍යක්ෂණය සමඟින් A. R. රහමන්ගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Why This Kolavary ගීතයත් සමඟ ඉමහත් ජනාදරයට පත් දමිළ නළු “ධනුෂ්” සහ සුපිරි නිලි “සෝනම් කපූර්”.

චිත්‍රපටය ආරම්භ වන්නේ පාසල් ප්‍රේමයකින්. කුන්දන් සහ සෝයා යනු බනාරස් ගමේ ජීවත් වන සම වයසෙ වගේ ඉන්න ළමයි දෙන්නෙක්. කුන්දන් හුඟක් දුප්පත් හින්දු ළමයෙක්. සෝයා කියන්නෙ පෝසත් මුස්ලිම් පවුලක උගත් ගෑනු ළමයෙක්. මේ දෙන්නම පාසල් යන වයසේදි කුන්දන් සෝයාට ආදරේ කරන්න පටන් ගන්නව. කොහොම හරි කුන්දන් තමන්ගෙ ආදරේ ගැන සෝයාට පවසනව. එයට ප්‍රතිචාරයක් ලෙස ඔහුට ලැබෙන්නේ හොඳ කම්මුල් පාරක්. නමුත් ඔහු උත්සාහය අත් හරින්නෙ නැහැ. කෙසේ හෝ මේ සිද්දිය ගැන සෝයාගේ ගෙදරට ආරංචි වුනාම එයාව නගරෙන් පිටත් කරනව. ආයෙත් සෝයා ගමට එන්නෙ අවුරුදු 8කට පස්සෙ. නමුත් සෝයාට කුන්දන් ගැන හාංකවිසියක්වත් මතක නෑ. (ගෑනු ළමයින්ට කොහොමත් හැමදේම ඉක්මනට අමතක වෙනවනෙ) .. කුන්දන් තමන්ගෙ ආදරේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා. ඔහුගේ කැපකිරීමේ තරම හිතාගන්නවත් බැරි තරම්. නමුත් සෝයා ඒ දේවල් සතේකට මායිම් කරන්නෑ..

කුන්දන්ගේ ආදරය ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්ම මගකට යොමු කරනවා. කොටින්ම කියනව නම් කුන්දන් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රේමවන්තයෙක්. ඔහුගේ ප්‍රේමයේ තරම කොතෙක්ද කියල බලන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනව. මේ චිත්‍රපටයේ ආදර කතාව අනෙත් සාමාන්‍ය ආදර කතා වලට වඩා හුඟක් වෙනස්. ගැහැණු පිරිමි දෙපාර්ෂවට මේ චිත්‍රපටයෙන් ආදරය මෙන්ම ජීවිතය ගැනද ඉගන ගන්න හුඟක් දේවල් තියනව. කතාව නම් මම හුඟක් කෙටියෙන් කිව්වෙ. මොකද මේක හැමෝම බලලම රස විඳින්න ඕන චිත්‍රපටයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිදුල Kd සිල්වා (Baiscopelk)
IMDb 7.6 /10 34,176 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dhanush isKundan
Kundan
Kumud Mishra isZoya's Father / Guruji
Zoya's Father / Guruji
Saniya Anklesaria isZoya's Childhood
Zoya's Childhood
Arvind Gaur isGuptaji (Cameo Appearance)
Guptaji (Cameo Appearance)
Sujata Kumar isChief Minister
Chief Minister

Similar titles

Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Accountant (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miracles Aka Mr. Canton And Lady Rose (1989) Sinhala Subtitles
Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 1 (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pencil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bob Biswas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Where the Crawdads Sing (2022) Sinhala Subtitles (18+)
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published