CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3225 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 14, 2023United States119 Min.
Your rating: 0
8.4 20 votes
The Family Plan (2023) | සමුදුන් අතීතය යළි පසුපස හඹා එයි

The Family Plan (2023) කියන මේ ෆිල්ම් එක, ඇක්ෂන්, කොමඩි ගණයට තමයි අයත් වෙන්නෙ. මේ වෙද්දි IMDb දර්ශකයේ 6.3 ක අගයක්ද ගූගල් පරිශීලක අගය 74% ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 26% ක අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ ඉන්නෙ කවුද කියලා නොකියාම බැරි නිසා මං ඒ ගැනත් සඳහන් කරන්නම්. මෙහි ඩෑන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ කවුරුත් ආදරේ කරන Mark Wahlberg විසින්. ඊට අමතරව Michelle Monaghan, Zoe Colletti, Van Crosby යන අයද රංගනයෙන් දායක වෙනවා.

මේ වෙද්දි ඔයාලා ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුවානාම්, ඔයාලට යම් අදහසක් ඇති, මොකක්ද මේකෙ වෙන්නෙ කියලා. ඒ කොහොම වුනත් මං කතාව ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. ” ඩෑන් කියන්නෙ පියෙක්. ඒ වගේම තමන් විතරක් දන්න අතීතයක් ඔහුට තියෙනවා. ඒ ජීවිතේ අතෑරලා ඔහු ආදරයක් හොයාගෙන දරු පවුලක් හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි තමන් සමුදුන් අතීතය කවදාවත් ඔහුව අත්නොහැර ඔහු පසුපස පන්නන්නවා.” කතා තේමාව ටිකක් විතර පොදු පූර්ණ වුනත් කිසිම කම්මැලිකමින් තොරව, වෙලාව යනවා තේරෙන්නෙ නැතුවම හැමෝටම රසවිඳින්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් කිව්වොත් මං නිවැරදියි.

ඒ නිසා මඟහැර ගන්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං ගිහින් එන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් ඛාන් (රුකා) (Baiscopelk)
IMDb 6.3 /10 13,267 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mark Wahlberg isDan Morgan
Dan Morgan
Michelle Monaghan isJessica Morgan
Jessica Morgan
Zoe Colletti isNina Morgan
Nina Morgan
Van Crosby isKyle Morgan
Kyle Morgan
Ciarán Hinds isMcCaffrey
McCaffrey
Lateef Crowder isNeck Tattoo
Neck Tattoo

Similar titles

Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles
Jaya Janaki Nayaka (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bring Her Back (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original BluRay Quality
Big World (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supergirl (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superintelligence (2020) with Sinhala Subtitles
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dungeons & Dragons: Honor Among Thieves (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John and the Hole (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black & White: The Dawn of Justice (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published