CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2226 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 14, 2023India131 Min.
Your rating: 0
6.8 9 votes
Adi (2023) | පිරිමි කම සහ ගෑණූ කම.

IMDB 6.1 ක් තියෙන මේකත් ඉතා සරල සිද්දියක් මත ගොඩ නැගුනු ලස්සන කතාවක්.

Adi (2023) Sinhala Subtitles
SHINE TOM CHAKO කිව්වම මතක් වෙන්නෙ මැරයෙක් නැත්තම් තක්කඩි පොලිස් කාරයෙක් වගේ කලු චරිත. ඒත් මෙන්න මේ මනුස්සයා එක පාරටම අහිංසක,ටිකක් ලැජ්ජශීලී තරුණයෙක් වෙනවා.මලයාලි නළුවන් බොහෝ විට එක පැත්තකට කොටු කරන්න බෑ, ඕනැම චරිතයකට ඔවුන් අපූරු විදිහට අනුගත වෙනවා. ඒ අහිංසක තරුණයා මුහුණපාන ඇබැද්දියක් තමයි කතාවට මුල් වෙන්නෙ.

Adi (2023) Sinhala Subtitles
මිනිස්සු ඉස්සරහ මහ පාරෙදි ගුටි කන්න උනොත් මොන ලැජ්ජාවක්ද? ඒකත් තමංගෙ බිරිඳ ඉස්සරහ වෙන දවසකත් නෙමෙයි කසාද බැඳපු දවසෙම. කොච්චර නින්දාවක්ද?තමංගෙ නෝන එක්ක තවම හරියට අශ්‍රය කරන්නවත් උනේ නෑ. කසාදෙ තීන්දු උනා , ඩුබායි ඉඳල ආවා, බැන්දා, ගුටි කෑව මදිවට රෙද්දත් ගලවගෙනම ගියා.නෝන මොනව හිතයිද? තමංගෙ පිරිමි කම ගැන? මේ තරුණයා නන්දුට ඕන උනේ ඇති වුන ලැජ්ජාව මකා ගෙන නෝනට පිරිමි කම පෙන්නන්න. ඒ නිසා මිනිහට ඕනැ උනේ තමන්ට ගහපු මැරවරයට ගහන්න.ඒත් වැඩේ දුර දිග යනවා. නෝනා ගීතිකා බුද්ධිමත් ත්ත්වය තේරුම් ගත්තු කෙල්ලෙක් නිසා නන්දුට ප්‍රශ්ණයක් නෑ.ගීතිකාගෙ ඉල්ලීම පිණිස එයා උත්සාහ කරන්නෙ සාමදානෙන් විසඳ ගන්න.ඒත් ඒ නිසා තවත් වැඩේ දුර දිග යනවා.

Adi (2023) Sinhala Subtitles
කොහොම හරි මේක විසඳ ගන්න ඕනෑ.පලි ගන්නවද, සමාදාන වෙනවද, මොනව උනත් ආපහු රස්සාවට ඩුබායි යන්න කලින් විසඳ ගන්න වෙනවා. අන්තිමට මේක කොහොමද විසඳන්නෙ, කවුද විසඳන්නෙ.නෝන ඉස්සරහ තමන්ගෙ පිරිමි කම පෙන්නන්නෙ කොහොමද?

AHAANA KRISHNA,DHRUVAN,BRITODAVI මෙහි CHAKO සමග රංගනයේ යෙදෙනවා. මේක PRASOBH VIJAYAN ගේ අධ්‍යක්ෂණයක්. නව වසරෙ හා පුරා කියල බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.1 /10 618 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Shine Tom Chacko isSajeev Nair
Sajeev Nair
Druvan isJoby Varghese
Joby Varghese
Bitto Davis isThankachaayan
Thankachaayan
Anu Joseph isSajitha Nair
Sajitha Nair

Similar titles

Amadeus (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arthur the King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cheaper by the Dozen (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
10 Lives (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Theory of Everything (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Up with the Joneses (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Hunt (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published