CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2950 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 21, 2016United States81 Min.
Your rating: 0
9.8 10 votes
Lights out (2016) | අඳුර රජවන විට..

LIGHTS OUT චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ උනේ 2016 ජූලි 26 වෙනිදා. මේ චිත්‍රපටයට නිර්මාණය කිරීමට The Conjuring 2, Saw, ඉදිරියේදී පැමිණෙන්නට නියමිත ANNEBELLE 2 හි අධ්‍යක්ෂවරුන් දායක වෙලා තියනවා. ඉහත චිත්‍රපට වල රසිකයන් Lights out මගහරින්නේ නැතිවෙයි කියලා හිතෙනව. 😀

කතාව ගැන පොඩි සඳහන් කිරීමක් කරොත්, මෙහේ චරිත ගත්තොත් මාර්ටින්, සොෆී, රෙබේකා, බ්‍රෙට් තව විශේශ චරිතක් විදිහට ඩයනා ඉන්නවා. සොෆී, රෙබේකා කියන්නේ අම්මයි දුවයි. දුව පොඩිකාලෙදී එයාගේ තාත්තා එයාලව දාලා යනවා. ඊට පස්සේ අම්මා දෙවන විවාහක් කරගන්නවා. මාර්ටින් කියලා ලමයෙක් එයාලට ලැබෙනවා. මේ කතාව එයාලා ගැන. සොෆී එහෙනමත් නැත්තම් රෙබේකාගේ සහ මාර්ටින් ගේ අම්මට කුඩා කාලයේ ඉදන් පොඩි මානසික ආබාධයක් තියනවා. ඒත් ඒක එච්චරටම දරුණු එකක් නෙවෙයි. නමුත් ඒක සනීප කරන්න කියලා ඇයව තරුණ කාලයේදී රෝහලකට ගෙනියනවා. එහිදී එයාර ඩයනා කියලා යාලුවෙක් ව මුනගැහෙනවා. එයා යාලුවා මොනවගේද කවුද කියලා ඔයාලා කතාවේදී දැනගනීවී. කොහොම උනත් සොෆී රෝහලෙන් ප්‍රතිකාර ලබලා ගෙදර ආවත් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තා. ඒනිසා බෙකා එයාගේ දුව වෙනමම ජීවත් වෙනවා. සොෆීයි එයාගේ පුංචි පුතා මාර්ටින් එක්ක තමයි ගෙදර ජීවත් වෙන්නේ. අම්මගේ අමුතු හැසිරීම අම්මටත් දැනෙන්න පටන් ගන්නවා. එයාගේ අම්මා කොයිවෙලාවේ බැලුවත් තනියම කතාකරනවා කියලා එයත් භයවෙලයි ඉන්නේ.

ඇයි එයා එහෙම කතාකරන්නේ? ඩයනට තිබ්බ අසනීපය මොකද්ද? ඩයනා දැන් කොහෙද කියලා බාලාගන්න මේ චිත්‍රපටය රසවිදින්න. හොරර් ප්‍රේක්ශකයන් නම් මේක අනිවාර්යයෙන්ම බලයි කියලා හිතෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටය බාරදුන්න සමීර කරුණාරත්න සහෝදරයට. මොකද මම මේක පෞද්ගලිකවම බාරගත්ත එකක් නොවන නිසා. ප්‍රේක්ශක ප්‍රතිචාර නොඅඩුව තියෙන නිසා මේ චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය පළවෙනි චිත්‍රපටය විකාශන වී අවසන් වූ දවසෙම ඇරඹුවා කියලයි සදහන් වෙන්නේ. එය 2016 දි තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා එහි අධ්‍යක්ෂවරුන් පවසලා තියනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යසිරු හසරංග (Baiscopelk)
IMDb 6.3 /10 140,745 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Re/Member (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Birds of Prey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bird Box (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night of the Hunted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Help (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The New World (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mantra 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Professor (2018) Sinhala Subtitles | “මහාචාර්යවරයා” | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published