CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2454 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 17, 2015India141 Min.
Your rating: 0
8.3 9 votes
Maya (2015) | ‍‍දරු සෙනෙහස.

චිත්‍රපටය ගැන ටිකක් කියනවා නම්, මෙහි නම “මායා”. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Ashwin Saravanan විසිනි. ඒ වගේම ලියා තිබෙන්නෙත් ඔහු විසින්මයි. මේ ෆිලුම හොරර් ඝනයට තමා අයත් වෙන්නේ. 2015 වසරේ දෙමළ හොරර් ෆිල්ම් බහුතරයක් නිකුත් වුනු වසරක් ලෙස සදහන් කරන්න පුළුවන්. නමුත් අවාසනාවන්ත දෙය නම් ඒ ගොඩාක් එවා එකම කතා තේමාවක් රැගත් ඒවා වන එකයි. නමුත් 2015 වසර සාර්ථකම සාර්ථක වසරක් කරගත්තූ, නයන්තරා රගන මේ චිත්‍රපටය අර එකම තේමාවෙන් වෙනස්ව වෙනස් හොරර් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දීමෙන්, 2015 වසරේ දෙමළ හොරර් ෆිල්ම් අතරින් වඩා සාර්ථක චිත්‍රපටයක් කරගැනීමට මේ “මායා” නැමති චිත්‍රපටය සමත් වෙනවා. 2015 වසරේ “නයන්තරා” රග පෑ සියලුම නිර්මාණ අති සාර්ථක වූ අතර ඒ අතරට වැටෙන සිනමා සිතුවම තමා මේ “මායා” චිත්‍රපටය. චිත්‍රපටයේ අනිකුත් නළු නිළියන් වන්නේ Amzath Khan, Lakshmi Priyaa, Chandramouli, Aari නැමති අයයි.

ෆිලුමේ කතාව චුට්ටක් කියන්නම්. අප්සරා කියන්නේ වයස අවුරුදු 1ක ලමයෙක් එක්ක තනිවුනු කාන්තාවක්. මොකද පවුල් ආරවුලකින් එයාගේ සැමියා එයාව දාලා යනවා. එතකොට මේ අප්සරා ඉන්නේ එයාගේ යාලුවා ස්වාතීගේ ගෙදර. මේ ස්වාතී කියන කෙනා චිත්‍රපට කණ්ඩායමක සහායිකාවක්. මේ ස්වාතිගේ කණ්ඩායම හොරර් ෆිලුමක් රෑගත කර අවසන් කරන අතර එයා බෙදා හැරීමට කිසිදු ආයතනයක් නොපැමිනෙන නිසා, චිත්‍රපටය එක්කලා අතරමං වෙලා ඉන්නවා. මීට පිළියමක් ලෙස චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ප්‍රචාරණ කටයුත්තක් දියත් කරනවා, එය නම් මේ අය හදපු ෆිලුම, රෑ යාමයේ සිනමා ශාලාවේ, තනියම ඉදගෙන ඒගොල්ලෝ ඉදිරිපත් කරන කොන්දේසී වලට අනුකූලව සිට නැරබුවොත් ලක්ෂ 5ක් දෙන බව. මේ අතර අප්සරා තනියම ඉන්න නිසා, ඒ කියන්නේ කාගෙවත් හව්හරනක් නැතිව රස්සාවක් නැතිව සිටින නිසා, මුදල් අවශ්‍යතාවයකට මෙයට එකග වෙනවා. නමුත් ස්වාතී මෙයට දැඩි විරෝධය පානවා. ඉන් පසුව අප්සරා මේ ෆිලුම නැරබුවාද? අප්සරාගේ සැමියා කවුද? ඇයි ඇයව දමා ගියේ? මේ කියන ෆිලුමේ අඩංගු වී තිබෙන කතාව කුමක්ද? එය ඒ තරම් භයානක ෆිලුමක්ද? මේ සැමට පිළිතුරු චිත්‍රපටය තුල තිබෙනවා. එය නරබා ඔයාලත් ඒවාට උත්තර දැනගන්න.

Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රියන්ත (Baiscopelk)
IMDb 7.5 /10 1,799 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nayanthara isMaya Mathews / Apsara
Maya Mathews / Apsara
Aari Arjuna isArjun / Vasanth
Arjun / Vasanth
Robo Shankar isForest Officer
Forest Officer
G. M. Kumar isArunachalam
Arunachalam

Similar titles

The Zone of Interest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krasue Inhuman Kiss (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zombivli (2022) Sinhala Subtitles
Batla House (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Warriorr (2022) Sinhala Subtitle | ” රණශූරයා ” | සිංහල උපසිරැසි සමඟ
Indian (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Purusha Pretham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published