CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1637 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Tere Naal Love Ho Gaya (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tere Naal Love Ho Gaya (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 24, 2012India126 Min.
Your rating: 0
6 4 votes
Tere Naal Love Ho Gaya (2012) | ඔබත් සමග ආදරයෙන්.

කොමඩි චිත්‍රපටි ගණයට ඇතුළත් කරන්න පුළුවන්, 2012 පෙබරවාරි 12 තිරගත වුණ මන්දීර් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරපු Tere Naal Love Ho Gaya චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටියක්. ඉන්දියන් රුපියල් මිලියන 80 ක පිරිවැයක් දරපු මේ චිත්‍රපටියේ ආදායම මිලියන 481.8 ක්. රිටෙෂ් දේශ්මුක් සහ ගෙනෙලියා දේශ්මුක් ප්‍රධාන රංගනයෙන් මේ චිත්‍රපටියේ දායක වෙනවා.

දැන් කතාව දිහාට හැරෙමුකෝ. පැහැර ගැනීමක් වටා තමයි මෙම චිත්‍රපටිය දුවන්නේ. පැහැර ගැනීමක් කිවුවට තමන් විසින්ම තමාවම පැහැර ගැනීමක් තමයි කතාවේ සිද්ධ වෙන්නේ. පැහැර ගත්ත අයව තවත් පාරක් වෙන කට්ටියක් ආයෙත් පැහැර ගන්නවා. මේ පැහැර ගැනීම ගොඩක් සුන්දර වෙලා ඒ හරහා ආදර කතාවක් ගෙතෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අචිත්‍ර ප්‍රසාද් සචින්තක (Baiscopelk)
IMDb 5.9 /10 4,586 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Spider-Man: Into the Spider-Verse (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Benedetta (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emergency Declaration (2022) Sinhala Subtitles
Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hisaab Barabar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panfilov’s 28 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and WWE: Curse of the Speed Demon (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saathiya (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published