CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2110 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 26, 2024India
Your rating: 0
4.6 5 votes
Local Sarakku (2024) | “දේශීය අරක්කු”

අරක්කු වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන කතාවක් මේක .සරවනා කියන්නේ උදේ ඉඳන් ම අරක්කු බීගත්ත ගමන් ඉන්න කෙනෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ නංගී එක්ක .ගෙදර හැමවියදමක්ම බලාගන්නෙ සරවනාගේ නංගී.සරවනාගේ නංගී සරවනාට අරක්කු බොන එක නවත්තන්න කියලා කොච්චර බැන්නත් සරවනා නම් නංගි කියන දේවල් කනකටවත් ගන්නේ නෑ.සරවනා අරක්කු බොන්න සල්ලි ඉල්ලගනිනෙත් නංගිගෙන් ,නංගි සල්ලි දුන්නේ නැත්තන් එයා කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලගෙන බොනවා.

අඩුම ගානේ දවසකට අරක්කු බොන්න යන වියදම හොයාගන්නවත් මෙයා රස්සාවක් කරන්නේ නෑ.සරවනාගේ මාමා සරවනාට රස්සාවල් ගොඩක් හොයලා දීලා තිබුණත්,අරක්කු වලට තියෙන ඇබ්බැහිය නිසාම එයාට ඒ රස්සාත් නැති වෙනවා.අරක්කු වෙන්වෙන් ඕනම දෙයක් කරන කෙනෙක් තමයි සරවනා කියන්නේ.අරක්කු තරම් එයාට කිසිම දෙයක් වැදගත් නෑ. අරක්කු වෙනුවෙන් සරවනා කරපු දෙයක් නිසා සරවනාට” මහෙශ් “කියන කෙල්ලව කසාද බඳින්න වෙනවා.මහේශ් කියන්නෙර් චිත්‍රපටි වල රඟපාන නිළියක් .සරවනා, මහේශ් දෙන්නා එක වහලක් යටට ගියාම මොනා වෙයිද ?සරවනාගේ අරක්කු වලට තියෙන ආසාව නිසා මහේශ්ට මොන වගෙ කරදර වලට මූණ දෙන්න වෙයිද?අරක්කු කියන්නේ මොන තරම් භයානක දෙයක් ද?මේ හැමදෙයක්ම දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චමේලි ඒකනායක (Cinerulk)
IMDb 6.6 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Darlings (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kathal: A Jackfruit Mystery (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I.S.S. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Acid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunaa (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tall Girl (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aalavandhan (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikrant Rona (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vasantha Mullai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published