CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2496 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 26, 2024India143 Min.
Your rating: 0
7.1 8 votes
Case of Kondana (2024) | “කොණ්ඩනා නඩුව”

2024 ජනවාරි 26 වෙනිදා තිරගත වෙලා මීට දින කීපයකට කලින් OTT ප්ලැට්ෆෝම් එකට නිකුත් වුණ Case of Kondana (2024) කියන කන්නඩ චිත්‍රපටය..මේක අයිති වෙන්නේ Thriller/Crime කියන කාණ්ඩ වලට..ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ Devi Prasad Shetty විසින්..ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙත් Devi Prasad Shetty වගේම Sathwik Hebbar එකතු වෙලා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.9/10 ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 64% කුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

Case of Kondana - Movie | Cast, Release Date, Trailer, Posters, Reviews, News, Photos & Videos | Moviekoop

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන චරිතය වෙන විල්සන්ගේ චරිතය Vijay Raghavendra විසින් රඟ දක්වනවා..ඇත්තටම කිව්වොත් මේ Vijay සහ Devi Prasad එකතු වෙලා වැඩ කරපු දෙවනි අවස්ථාව..Vijay ගේ පනස්වෙනි චිත්‍රපටය වුණ Seetharam Benoy Case No. 18 (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරෙත් Devi Prasad Shetty විසින්..ඉතින් ඒ පලවෙනි වැඩේට වඩා මේ චිත්‍රපටයෙදි Vijay ගෙන් හොඳ Output එකක් ගන්න Devi Prasad සමත් වෙලා තියනවා…ඒ වගේම ප්‍රධාන නිළිය විදියට රංඟනයෙන් එකතු වෙන්නේ බොහෝ දෙනා දන්න කියන ජනප්‍රිය කන්නඩ නිළියක්⁣ වෙන Bhavana Menon..ඉතින් Bhavanaත් චිත්‍රපටයේ ලක්ෂ්මි කියන තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරලා තියනවා..මීට අමතරව Kushee Ravi, Rangayana Raghu, Sundar Raj, Saajan Kataria වගේ තවත් නලුනිළියන් රැසක් රංඟනයෙන් දායක වෙලා තියනවා..

Case of Kondana OTT Release Date: Vijay Raghavendra's suspense thriller movie is streaming online on This platform

ඉතින් කතාව ගැන කියනවනම් අපේ කතා නායකයා වෙන විල්සන් කියන්නේ අලුතින් පොලීසියට බැඳුණු පොලිස් නිලධාරියෙක්..ඒ වගේම ඒ කාල සීමාවෙදි නගරය පුරා ඝාතන දාමයක් ක්‍රියාත්මක වෙමින් තමයි තිබුණෙ..ඉතින් පොලීසියේ ප්‍රධාන රාජකාරිය වෙලා තියෙන්නේ මේ මිනීමරුම් වල සුල මුල හොයාගන්න එක..ඉතින් ඔය අතරේ පොලීසියට බැඳණු විල්සන් කියන්නේ තමන්ගේ කේන්තිය පාලනේ කරගන්න සෑහෙන්න අමාරු කෙනෙක්..ඒ නිසා බැඳුණු පලවෙනි දවසෙම මැරයෙක් එක්ක පොලිස් මූලස්ථානෙදිම රණ්ඩුවකට පැටලෙනවා…ඉතින් ඔහොම පොලිස් රස්සාවට බැඳුණු විල්සන්ට තමන්ගේ පත්වීම අරගන්න උදව් කරපු අයට මුදල් ගෙවන්න සිද්ධ වෙලා තියනවා..ඉතින් ඒ මුදල් හොයාගන්න එයාගේ කාර් එක විකුණන්න තමයි හිතන් ඉන්නේ..ඉතින් ඔය අතරෙදි විල්සන්ට තමන්ගේ පෙම්වතිය ඒ මුදල දෙනවා…ඉතින් ඔන්න ඔතින් තමයි ප්‍රශ්න සේරම පටන් ගන්නේ…

  • අර මුලින් කිව්ව ඝාතන දාමය සිද්ධ කරන්නේ කවුද?
  • විල්සන්ගේ සල්ලි ටිකට මොකද වෙන්නේ?
  • විල්සන්ගේ ජීවිතේ ඉස්සරහට කොහොම කනපිට පෙරලෙයිද ?

කියලා බලන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක ඉවරවෙනකන්ම බලන්න වෙනවා…

aanandaaudio on X: "Trending to Massive 😍 #CaseOfKondanaTrailer https://t.co/UYP8ApvyYx ♪ Banner: @flying_e_s_t ♪ Producers: #DeviPrasadShetty #SathwikHebbar ♪ Starcast: #VijayRaghavendra #BhavanaMenon #KusheeRavi ♪ Director: #DeviPrasadShetty ♪ Music Director: #GaganBaderiya ♪ Music On… https://t.co/lTAhG6H7uA" / X

ඉතින් ඇත්තට මේ ෆිල්ම් එක පොඩි බජට් එකකින් උපරිම ප්‍රඩක්ෂන් කොලිටියක් තියාගෙන කරපු චිත්‍රපටයක්..ඒ වගේම Thriller/Crime චිත්‍රපටි වලට ආස අයට බැලුවට පාඩු නොවෙ⁣න චිත්‍රපටයක් කියලත් මතක් කරන්න ඕන..

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 6.9 /10 161 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vijay Raghavendra isA.S.I Wilson
A.S.I Wilson
Bhavana isA.C.P Lakshmi
A.C.P Lakshmi
Kushee Ravi isDr. Sahana
Dr. Sahana
Rangayana Raghu isA.S.I Thyagraj
A.S.I Thyagraj

Similar titles

Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
United Kingdom of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katak: The Brave Beluga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaam Pathiraa (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhala Thandanana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published