CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
පොවුචර් |  දඩයක්කාරයා TV Season 01

පොවුචර් | දඩයක්කාරයා TV Season 01

Your rating: 0
8.4 14 votes

TV Series Info

Poacher 2023

මේ සීරිස් එකත් නිකුත් වෙන්නේ ඇමසන් ප්‍රයිම් හරහා. මේ සීරිස් එක නිර්මානය කරන්නේ Richie Mehta විසින්. ඒ වගේම Alia Bhatt ත් මේ සීරිස් එකේ නිෂ්පාදකවරියක් වෙනවා. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya වැනි දක්ෂ රංගන ශිල්පීන් මේ සීරිස් එක සදහා රංගනයෙන් දායක වෙනවා.

ඇත්තටම මේක මලයාලම් වෙබ් සීරිස් එකක් කිව්වට. මේකේ මලයාලම් හිංදි ඉංග්‍රිසි මිශ්‍ර වුණ සීරිස් එකක්. හොද අවධානෙං කරන්න වුන එකක්. ඒ වගේම වනජීවි දෙපාර්තුමේන්තුව ගැන, ඒකේ විශේෂයෙන් කරන වැඩකටයුතු, විද්‍යාත්මක පරීක්ෂණ ගැනත් හොදට අවධානේ දීලා තමා මේ සබ් කරන්න ගත්තේ. සමහර විට ඒ හිංදම යම් අඩුපාඩු තියෙන්නත් පුළුවන්. එහෙම තියෙනව නම් අනිවාර්‍යෙන් කියන්න.

මේ කතාවට තේමා වෙලා තියෙන්නේ කේරලයේ සිද්ධ වෙන වන අලි ඇතුන් සමූලඝාතනය හා ඇත්දල ජාවාරම සම්බන්ධවයි. එකේ ඉතිහාසය, ඒකට ඒ කාලෙ ගත්ත ක්‍රියාමාර්ග, අලි ඇතුන්ගේ වැදගත්කම. ඒ වගේම ජාවාරම් නිසා වෙන කේරලයට වෙන්නේ මොන වගෙ බලපමක් ද කියලා දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ සීරිස් එක නරඹන්න කියලා මං ආරාධනා කරනවා. Poacher

 

 

 

ලින්ක්

Episode Info Season 01 (Complete)
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Seasons S01 Complete
Average Duration tt24364990 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Similar titles

Victim  (2022) TV Series | Season 01 Complete
Now, We Are Breaking Up (2021) TV S01 Complete
The Last of Us (2023) TV Series | S01 & S02 | Complete
May I Help You? (2022) TV S01 Complete
Khauf (2025) TV Series | Season 01 | Complete
Teacup (2024) TV Season 01 Complete
Prison Break (2005) Complete TV Series With Sinhala Sub
The Trunk (2024) TV Series | Season 01 | Complete
Superman & Lois (2023) TV Series | Season 01 | 02 | 03 |S04 | Complete
Citadel: Diana (2024) TV Series | Season 01 | Complete
Resident Evil TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
Tale of the Nine Tailed 1938 (2023) TV  | Season 02  Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published