CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3746 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 10, 2024South Korea122 Min.
Your rating: 0
9.3 16 votes
Alienoid : Return to the Future (2024) | අනාගතය වෙත

“ගොඩක් ලොකු කාලයක් තිස්සෙ, පිටසක්වල ජීවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. එත් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. සමහර වෙලාවට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන් ජිවින් හිටියා, එයාලාව පාරෝ කියලා හැදින්නුවා. “

ගොර්යෝ රාජවංශ සමයේ ඉදන් පිටසක්වල ජිවීන් එයාලගේ අපරාධකාරයෝ මිනිස්සුන්ගේ ශරීර වල හිර කරලා තියලා තියනවා. ඉතින් මේ පිටසක්වල ජිවින්ගේ එක් කොට්ඨාශයකට තමන්ට කැමති වෙලාවට මිනිස්සුගේ ශරීර වලට ඇතුළු වෙන්නත් පිටවෙන්නත් පුළුවන්, එයාලට තමයි පාරෝ කියලා කියන්නේ, ඉතින් මේ පැනලා යන පාරෝලාව අල්ලන්න එයාලගේ ග්‍රාහලෝකයෙන් ආරක්ෂකයෙක්ව එවලා තියනවා, ඒ තමයි ගාඩ් සහ තන්ඩර් (Kim Woo Bin). මේ දෙන්නාගේ රාජකාරිය වෙන්නේ පැනලා යන පාරෝවරු අල්ලලා විනාශ කරන එකයි. ඉතින් මේ දෙන්නා ගොර්යෝ රාජවංශ සමයේදි මරලා දාපු පාරෝ කෙනෙක්ගේ මිනිස් දරුවෙක් බේරගෙන හදාගන්නවා, ඒ තමයි යියන් (Kim Tae Ri )…

1391 වර්ෂය : මුරුක් (Ryu Jun-Yeol), ඔහු හොරු අල්ලනවාට තෑගි ගන්න දෝසා ඉන්ද්‍රජාලිකයෙක් තව විදියකට කියනවා නම් ඔහුට හොරෙක් කියන්නත් පුළුවන්, ඉතින් ඔහුට උදව් කරන්න හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව ඉන්නවා, මුරුක් වැඩිම තෑගි මුදලට හොරුන්ව අල්ලගන්න කැමති කෙනෙක් වගේම තමයි ඔහු වටිනා භාණ්ඩයක් වුනත් එක අවශ්‍ය වෙලා තියනවා ඒක හොරකම් කරලා හරි ගන්නවා, මේ අතර තමයි ඔහුට දිව්‍යමය පිහිය ගැන අහන්න ලැබෙන්නේ, ඉතින් මුරුක් හුළංපෙත්තේ අද්භූත බළල් ජොඩුව එක්ක මේ දිව්‍යමය පිහිය හොයාගෙන යනවා, එතකොට තමයි ඔහුටත් යියන්ව මුණගැහෙන්නේ, ඉතින් අනාගතේට අරන් ගියපු යියන් අතීතයේ ඉන්නේ කොහමද කියලා අපි පලවෙනි චිත්‍රපටය බලලා දැනගත්තානේ…

ඉතින් පලවෙනි චිත්‍රපටයේ පිටසක්වල ජිවින් පෘතුවිය ආක්‍රමය කරලා එයාලගේ විශ වායුව හවා නිදහස් කරන්න හදනවා, ගාඩ්ට සහ තන්ඩර්ට මේක නවත්තන්න බැරි වුන නිසා, එයාලා අනාගතේ ඉදන් අතීතයට එනවා…

ගාඩ් අතීතේට ගිහිල්ලා මේ හවා පුපුරන එක නවත්තන්න ඔනේ, ඉතින් පලවෙනි චිත්‍රපටයේදි ගාඩ්ට හානි වෙනවා හැමෝම දැක්කා නේද? දැන් යියන්ට තමයි ඒ වගකීම භාර වෙලා තියෙන්නේ, ඉතින් පලවෙනි කොටසෙදි යියන්ට දිව්‍යමය පිහිය ලැබෙනවා, යියන් දැන් දිව්‍යමය පිහියත් අරගෙන තන්ඩර්වත් හොයාගෙන ආපහු අනාගතේට ගිහින් හවා පුපුරණ එක නවත්තන්න ඔනේ, ඉතින් බලලාම දැනගමුකෝ…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුදිෂ්නි ජාසිංහ (Cinerulk)
IMDb 6.6 /10 585 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kim Woo-bin isGuard / Thunder
Guard / Thunder
Lee Ha-nee isMin Gaelin
Min Gaelin
Yum Jung-ah isMadam Black
Madam Black
Jo Woo-jin isMr. Blue
Mr. Blue
Kim Eui-sung isJajang / Doctor
Jajang / Doctor

Similar titles

Shadow in the Cloud (2020) Sinhala Subtitles
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Magadheera (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix and Obelix vs. Caesar (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham by Gaslight (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hit Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seema Raja (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published