CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1661 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Madgaon Express (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Madgaon Express (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 22, 2024India145 Min.
Your rating: 0
9.5 11 votes
Madgaon Express (2024) | “ගෝවා සිහිනය”

( Madgaon Express (2024) Sinhala Subtitles) ( Madgaon Express (2024) Sinhala Sub) ( Madgaon Express Sinhala Subtitles) ( Madgaon Express Sinhala Sub)

Comedy/Drama කාණ්ඩයට අයත් වෙන මේ ෆිල්ම් එකට ගොඩක්ම ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා..

ඒ වගේම IMDB 7.6 ක ඉහල අගයක් වගේම ගූගල් පරිශීලක ප්‍රේක්ශක මනාප 94%ක් පමණ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..පැය 2h 23m ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක ඔයාලා හැමෝටම මාරම ෆන් එකේ බලන්න පුලුවන්..මේකෙ කතාව පැත්තට ගියොත් ඉස්කෝලෙ කාලෙ යාලුවො තුන් දෙනෙක් ඉන්නවා..ඩෝඩෝ,පිංකු වගේම ආයුශ් කියලා..

මේ තුන් දෙනාගෙ හීනය තමයි ගෝවා ගිහින් විනෝද වෙන එක..ඒත් පොඩිකාලෙ මෙයාලට ගෙදරින් යන්න දෙන්නෙ නෑ..

පස්සෙ ලොකු වෙලා ඉස්කෝලෙ ඉවර වෙලා මෙයාලා අන්තිමට ගෝවා වලට යනවා..ඒත් විනෝදවෙන්න හිතන් ගියපු මෙයාලට අන්තිමට ගෝවානම් එපා කියලා හිතෙන ගානටම සෑහෙන්න කරදර ගොඩක් පාත් වෙනවා..මම ඒවා ගැන මොනවත් කියන්න යන්නෙ නෑ..කොහොමහරි ෆුල් ආතල් එකේ බලන්න පුලුවන් ලස්සන හින්දි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..කාලෙකින් ආව සුපිරිම එකක්❤️

ඉතින් ලොකුම දේ කියන්න අමතක උනානෙ..මේකෙ ඩිරෙක්ටර් ගැන..
ඔයාලා ගොඩක් අය මලන්ග් ෆිල්ම් එකෙන් අදුරගනිපු කුනාල් ඛේමු ලොකු අයියා තමා මේකෙ ඩිරෙක්ටර්🙂

ඉතින් හැමෝටම මේ ලස්සන හින්දි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 7.5 /10 29,726 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kunal Khemu
Director

Cast

Similar titles

The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Companion (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2021) Sinhala Subtitles | Watch Online
The Godfather (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venky Mama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuesdays and Fridays (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infested (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published